Online Web Page PDF කරන්න

කට්ටියට කොහොමද ඉතින් ගොඩ දවසකට පස්සේ එන්න උනේ Exam තිබුනානේ හරි ඉතින් කොහොම හරි අද ආවා. නොමිලේ Software දෙන එකටත් කෙලවෙන්න තමා යන්නේ මොකද ඇමේරිකාව අලුත් පනතක් ගෙනල්ලා ඒකෙන් දැනටමත් නොමීලේ භාගන්න දෙන ලොකු Web Site දෙකක්ම වහලා. කොහොම උනත් හමිබෙන විදිහට Software දෙන්න තමා මගේ නම් අදහස කොහොම උනත් ඉතින් ගොඩක් දෙන්න වෙන්නේ Open Source, Information තමා. කොහොම හරි අනෙක්වත් දෙනවා අද කියන්න යන්නේ Web Page එකක් PDF කරගන්නේ කොහොමද කියලා වැඩි දෙයක් කරන්න නෑ මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් web එකේ search box එකට ඔයාට ඕන වෙබ් පිටුවේ URL (web Address) එක දෙන්න ඊට පස්සේ Convert to PDF කියන Button එක ඔබන්න ටික වෙලාවකින් PDF File එක එනවා එතනින් Download කරන්න කියලා දෙන්න. වැඩ කර කර ඉන්න ගමන් ඉක්මනින් Web page PDF කරන්න මේ Web site එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 

Post a Comment

0 Comments