Web Page එකක ඔක්කොම Picture එකවැර භාගන්න

සමහර වෙලාවක අපිට මොකකට හරි Picture Download කරන්න ගියාම ගොඩක් Picture ඕනි නම් ඉතින් එක එක Click කර කර Download කරන්න ඕනි නේද ඒක ටිකක් කරදර වැඩක් නේ මෙන්න මේකට හොදම ක්‍රමේ තමා මෙම Scrapii Web අඩවියට අපිට අවශ්‍ය Picture තියන Web Site එකේ URL (Web Address) එක දුන්නම ඒ Web page එකේ තියන ඔක්කොම Picture, ZIP File එකක් විදිහට Download කරගන්න දෙනවා. ගොඩක් Picture Download කරගන්න තියනවනම් මේම Web Site එකට ගිහින් Search box ඒකට Picture තියන වෙබ් අඩවියේ ලිපිනය දෙන්න එච්චරයි.

Post a Comment

0 Comments