Thilina Mobile Dictionary and MDIC

කොහොමද කට්ටියට  අද කියන්න යන්නේ Dictionary ගැන Dictionary කියන වචනේ ඇහුන ගමන් මතකෙට එන්නේ මලලසේකරනේ කොහොම උනත් ඒ Dictionary පෙරලපු කාලේ දැන් ඉවරයි මොකද දැන් ඔන තරම් Mobile, PC Dictionary තියනවා. අද මම දෙන්නේ Mobile Dictionary මෙකේ නම තිලිණ මෙම තියන වාසිය තමා අපි වචනේ අකුරක් ගහපු ගමන් ඊට අදාල වචන ටික පහලට එනවා හරියට Google වල වචනයක් ගහපුහාම එනවා වගේ මෙකේ jar file එක මම දෙනවා. මට මෙක run කරලා බලන්නනම් හම්බුනේ නැ කොහොම හරි පොඩි හරි අවුලක් තියනවනම් කියන්න. Dictionary වන MDIC එකත් මෙත් එක්ක දාලා තියනවා මොකද ලේසියෙන්ම දාගන්න පුලුවනිනේ දෙකම ඉංග‍්‍රීසි සිංහල Dictionary කෙලින්ම Mobile එකටම Download කරගන්න පුලුවන් ZIP, RARකරලා නෑ jar file එක විතරයි තියෙන්නේ.

Thilina Sinhala Dictionary Download


MDIC  Sinhala Dictionary Download


Post a Comment

0 Comments