පරිගනකය වෙගවත් කරන්න 2

comeege Dinapotha
කොහොදම කට්ටියටම...? හොදයි කියලා හිතනවා, අද  කියන්න යන්නේ තවත් වැදගත් මෘදුකාංගයක් ගැන අපි එක එක මෘදුකාංග අපේ පරිගණකයට දානවනේ මෙ දාන ඒවා අපි අයිනුත් කරනවා ඒ කිවෙ Uninstall කරනවනේ අපි නිකන් Uninstall කරාට පරිගනකයේ ඒ මෘදුකාංගයට අදාල සියලුම File, Folder ඉවත් වෙන්නේ නෑ කොටසක් ඉතිරි වෙනවා මෙහෙම ඉතිරි වෙන එකේ අවාසි කීපයක් තියනවා, එකක් Hard disk ඒකේ Free space එක අඩු වෙනවා, පරිගනකය ටිකක් මන්දගාමී වෙනවා. මෙ වගේ ලෙඩ අවාම ටිකක් අවුල්නේ මොකද කවුරුත් කැමති පරිගනකය වෙගවත්ව වැඩ කරනවනම්නේ මෙන්න මෙ හේතු කාරනා මත ඉහත කීව ගැටලු වලට විසදුමක් විදිහට Uninstall Manage කරන මෘදුකාංගයක් භාවිතා තරන්න පුලුවන්. මෙකට හොදම එක තමා Ashampoo uninstaller මෙකෙ වාසිය ගැන කියනවනම්,  අපි කරලා තියන මෘදුකාංග සම්පූර්ණයෙන්ම පරිගනකයෙන් ඉවත් කරන්න පුලුවන්, භාවිතය පහසුයි, ඒ වගේම Tune Up Utility අංගත් මෙකට ඇතුලත් කරලා තියනවා ඒ නිසා මෙක දාගත්තා කියන්නේ වැඩ බොහොමයක් ඒක මාදුකාංගයකින් කරන්න පුලුවන් කියන එක. මෙකේ Key එක මම දීලා තියනවා පහලින් භාගන දාලා බලන්න ඔයාලට ගොඩක් ප‍්‍රයෝජනවත් වෙයි. දිනපොතත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඔක්කොටම ජය වෙවා...



Free Download Ashampoo uninstaller 4 with Key By Comeege Dinapotha

Comeege Dinapotha

Post a Comment

2 Comments

  1. අනින්ස්ටෝල් කරන්න පුළුවන් මේකෙන්ම ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර් විතරයි නේද?

    ReplyDelete
  2. නෑ යාලුවා ඉන්ස්ටෝල් කරලා තියන ඒවත් පුලුවන්..

    ReplyDelete