භාන්න ගියාම එන අනම් මනම් Advertisement නතර කරමුද..?

කොහොමද කට්ටියට අද කියන්න යන්නෙත් නියම වැඩක් ගැන ඔයාලා දන්නවනේ සමහර සයිට් වලට ගියාම එපා වෙනවා මොකද අරවා මෙවා ඇඩ් (Advertisement) පිරිලා හරියට දෙයක් බලා ගන්න නෑ භාගන්න බෑ අහරෙන් මෙහෙන් pop-up windows වගේම අනම් මනම් ගොඩක් දේවල් පිරෙනවා ඒ නිසා පේජ් එක ලෝඩ් වෙන්නත් වෙලා යනවනේ මෙ නිසා අන්තිමෙ එපා වෙනවා මෙ කරදර වලින් බෙරෙන්න ක‍්‍රමයක් ගැන තමා කියන්නේ. මම හිතනවා ගොඩක් අයට මෙක වැදගත් වෙයි කියලා. මෙක ගැන කියනවනම් මෙක පොඩි Add-on එකක්. මෙක ගිනි හිවලට (Firefox) වගේම Chrome වලට දාන්න පුලුවන් ඒත් අද මම කියන්නේ ගිනි හිවලට (Firefox) දාන විදිහ. මගේ පි‍්‍රයතම එක තමා ගිනි හිවලා මොකද වෙගවත් වගේම ලේසිනේ, නිකම් භාගන්නවනම් අනික් Browser වලට වඩා ගොඩක් වෙගවත් මම කලින් දුන්නා You Tube වලින් Firefox එකෙන් භාන විදිහක්. Screen Shot ගන්න විදිහක්. හරි අද දෙන එක නමින් Adblock Plus 2.0.3. ස්ථාපනය කරන්නේමෙන්න මෙහෙමයි.

  • ඔක්කොටම කලින් Firefox තියෙන්න ඔනි.
  • Add to Firefox කියන බොත්තම Click කරන්න.
comeege dinapotha

  • ඊට පස්සේ Allow කරන්නද කියලා Message box එකක් එයි ඒකෙන් Allow කරන්න.
  • ඊට පස්සේ Download වෙයි.
  • දැන් මෙන්න මෙ විදිහට ස්ථාපනය කරන්නද අහයි. ස්ථාපනය කරන්න කියලා දෙන්න.
comeege dinapotha

  • දැන් Browser එක Restart කරන්නද අහයි Restart  කරන්න කියලා දෙන්න එතකොට Browser එක පහලින් මෙන්න මෙ වගේ පෙනෙයි දැන් හරි.
comeege dinapotha

  • දැන් Advertisement තියන සයිට් එකකට යන්න එතකොට පෙනෙයි අහරෙන් මෙහෙන් එන Pop-up ඇඩ් එහෙම නැති වෙලා තියනවා.
  • දැන් අය Disable on xxxx.com/ කියලා දීලා බලන්න (browser එකRestart තරන්න ඔනි සයිට් එක දැන්).
comeege dinapotha

  • දැන් අය ඇඩ් පේන්න තියෙයි. ඔයාට මෙක නතර කරන්න ඔනි නම් ඉස්සරල තැනින් Disable Everywhere කියලා දෙන්න. 

  • දැන් දිපොතත් එක්ක නැතිනම් දිනපොතත් එක්ක එකතු වෙලා යන්න.

මෙකට සමහර අය තරහ වෙයිද දන්නෑ ඔන්න... එහෙනම් ඹක්කොටම ජය වෙවා.....


Post a Comment

1 Comments

  1. Internet Explorer වලට නැද්ද..?

    ReplyDelete