මෘදුකාංග නැතිව File Convert කරන්න...

කොහොමද කට්ටියටම...? හොදින්  ඇති කියලා හිතනවා... හොදින් කිව්වට බඩු මිල නම් වැඩියි. මොකද ඒක හැමෝටම බලපාලා අපේ කැන්ටිමෙ තිබ්බ  *5 කෑම එක 50 වෙලා ටී එක වැඩි කරන්න අමාරු නිසා කිරි පිටි සීනි අඩු කරලා උනු වතුර දෙනවා උනු වතුර වත් බොන එක හොදයි කියලා ඉතින් බොනවා. මොකෝ මහපොල බර්සරි වැඩි උන එකක් ඇයි... හරි ඒවා වැඩක් නෑ කට්ට කලා හරි ගොඩ ගියොත් හරි. හ.. අද දිනපොතේ ලියන්න යන එකත් අමතක වෙනවා තව ටිකෙන් අද කියන්න යන්නේ කට්ටියට ටිකක් වැදගත් වෙන දෙයක්, ඔයාල එදිනෙදා Word, PDF, Excel වගේ දෙවල් භාවිතා කරනවනේ මෙ ෆයිල් සමහර වෙලාවට Convert කරගන්න වෙනවනේ ඒ කියන්නේ Word එකක් PDF විදිහට නැත්තම් PDF එකක් Word විදිහට මෙකට ඉතින් Converter එකක් ඔයාලගේ පරිගනකයේ ස්ථාපනය කරලා තියෙන්න ඔනි. ඒත් ඔයාලා Office එකක නැත්තම් කොහේ හරි ලැබ් එකක නම් මෘදුකාංග ස්ථාපනය කරන එක ටිකක් අමාරු වැඩක්නේ. ස්ථාපනය කරන්න පුලුවන් උනත් හොද Converter එකක් Key එකත් එක්ක හොයා ගන්න පොඩි කට්ටක් කන්නම වෙනවා. මෙ ඔක්කොම කරදර වලින් බෙරෙන්න පුලුවන් විදිහ තමා  Online විදිහට කරගන්න ඒක මෙවට ගොඩක් සයිට් තිබුනත් මට හොද එකක් හම්බුනා මෙක තමා convertpdftoword.net 


මෙම සයිට් එකෙන් පහසුවෙන් පහල තියන විදිහට File Convert කරගන භාගන්න පුලුවන්.

  • PDF to Word
  • PDF to Text
  • PDF to JPG 
  • PDF to HTML
  • PDF to DOC
  • DOC to PDF
  • Text to PDF
  • HTML to PDF
  • JPG to PDF
  • JPG to Text

මම හිතනවා මෙක ගොඩක් ප‍්‍රයෝජනවත් වෙයි කියලා. අදහස් යෝජනා චෝදනා තියනවනම් දාලා කරලා යන්න අමතක කරන්න එපා....

Post a Comment

1 Comments

  1. mekath maru software 1k thama......ithin office setup tikat dannako

    ReplyDelete