Photoshop නැතුව Photo Editing කරන්න...


කොහොමද කට්ටියටම...? හොදින් ඇති කියලා හිතනවා. ඔයාලා දැකලා ඇති සමහර අය තමන්ගේ Photo එහෙම අමුතු විදිහට හදලා තියනවා ඒ කියන්නේ එයා ලොකු නගරෙක තියන ලොකු පෝස්ටරෙක වගේ,   අද කියන්න යන්නේ අන්න ඒ වගේ කොහොමද තමන්ගේ Photo එකක් හදා ගන්නේ කියලා. මෙකනම් ඉතින් කියන්න දේකුත් නෙවෙ ඒත් දන්නේ නැති අයත් ඇති කියලා ඔන්න කිවා.මෙකට වැඩි දෙයක් කරන්න නෑ මම පහල දාලා තියන ලින්ක් එකෙන් ගිහින් Frame එකක් තෝරගෙන ඒකට ගැලපෙන්න තමන්ගේ Photo එකක් Upload කරන එක විතරයි. ඊට පස්සේ ඒක භාගන්න පුලුවන්. මම තව ලින්ක් එකක් දාලා තියනවා ඒකෙන් ඔයාලට පුලුවන් Online Photo Editing කරන්න හරියට Photoshop වගේ, මෙකෙන් බොහොමයක් වැඩ ඉතා පහසුවෙන් කරගන්න පුලුවන්.ඔයා Lab එකක වගේ ඉන්නවනම් ගොඩක් ප‍්‍රයෝජනවත් වෙයි මොකද ඔය වගේ මෘදුකාංග බොහෝ විට ස්ථාපනය කරලා නෑනේ. (අපේ එකේ නම් Subject වලට ඔනි Software වත් නෑ හහ්..) මෙන්න පහලින් ලින්ක් දෙක දාලා තියනවා ඔයාලත් ගිහින් බලන්න. 

Online Photo Editiong Web Site By Comeege Dinapotha

Comeege dinapotha


comeege dinapotha

එහෙනම් කට්ටියටම ජය වෙවා...

Post a Comment

3 Comments