පොඩි Player එකකින් ලොකු වැඩ කරගන්න VLC 2.0.1


සුභ දවසක් වෙන්න කියලා දිනපොතේ ඔක්කොටම කියන ගමන් අදත් ආවා පිටුවක් ලියලා යන්න කියලා. අදත් දෙන්න යන්නේ නියම Player එකක් මෙක VLC Player එක ගොඩක් කට්ටිය අහල නම් ඇති ඒත් අද මම දෙන්නේ එකේ අලුත්ම සංස්කරණය ඒ කියන්නේ VLC 2.0.1 මෙ Player එක ගැන කියනවනම් මෙකේ Format ගොඩක් වල Video ඉතා හොදින් Play වෙනවා ඒ වගේම High Quality තියන Video හිරවීමකින් තොරව ඒ කියන්නේ ගින්දර වගේ Play වෙනවා ඒ වගේම වගේ P III, P IV පරිගනක වලටත් මෙම එක හොදින් ගැලපෙනවා. ඒ වගේම Sound අඩු පරිගනක වලට මෙක හොදයි මොකද 200% දක්වා Volume එක වැඩි කරන්න පුලුවන්. හොද Equalizer එකක් වගේම කැරෝකේ වලටත් හොදින් යොදා ගන්න පුලුවන් මෙ වගේ වැඩ ගොඩක් මෙකේ තියනවා. මමනම් කියන්නේ Player 2ක් 3ක් පරිගනකයේ තිබුනට කමක් නෑ මෙකත් දාලා බලන්න හොදයි ගොඩක්. එහෙනම් දැනට ගියා ඔක්කොටොම ජය වෙවා... හා.. අමතක උනා දිනපොත Follow කරන්න අමතක කරන්න එපා..




VLC 2.0.1 free Download

Post a Comment

0 Comments