ලෝකේ තියන Web Camera Hack කරමුද...?

Comeege Dinapotha
අයෙත් දිනපොත පැත්තේ ආවා. ම්.. දැන් කියන්න යන්නේ පොඩි හොර වැඩක් ඒ කියන්නේ හැක්(Hack) කිරිල්ලක් ගැන. හැක් කරන්නේ ලෝකේ තියන Internet webcams අපේ රටෙ තවම Internet webcams ගොඩක් ප‍්‍රචලිත නැති උනාට ලෝකේ බොහොමයක් රට වල Internet webcams සවි කරලා තියනවා. මෙවගෙන් ගොඩක් තියෙන්නේ පාරවල් වල එතකොට ලොකු වෙලද සංකීරන ලග වගේ තමා. අපෙත් ඉතින් දැන් ඔය හොරකම් කරපුවා, කරලා මාට්ටුඋන ඒවා එහෙම සජීවි 8 එහෙම පෙන්නන්නේ. මෙන්න මෙ Internet webcams හැක් කරන්න එහෙම නැත්තම් ඒවායින් අපිත් ඔන්ලයින් බලන්න පොඩි වැඩක් කරන්න ඔනි මෙන්න මෙක 


හරි මෙන්න මෙක හරි


ගූගල් වලට ගිහින් සර්ච් කරන්න ඔනි එතකොට Live තියන Internet webcams වල ලින්ක් එනවා. මම ලින්ක් 3ක් කෙලින්ම පහල දානවා. බලන්න හොදද කියලා.

hacking web cameras in Google

මෙන්න තවත් Internet webcams Hacking කරන්න පුලුවන් ගූගල් වල ගහන්න ඔනි Query ටිකක්.

inurl:ViewerFrame?Mode=
inurl:ViewerFrame?Mode=Refresh

inurl:axis-cgi/jpg

inurl:axis-cgi/mjpg
(motion-JPEG)
inurl:view/indexFrame.shtml

inurl:view/index.shtml

inurl:view/view.shtml

liveapplet

intitle:”live view” intitle:axis

intitle:liveapplet

allintitle:”Network Camera NetworkCamera”

intitle:axis intitle:”video server”

intitle:liveapplet inurl:LvAppl

intitle:”EvoCam” inurl:”webcam.html”

intitle:”Live NetSnap Cam-Server feed”

intitle:”Live View / – AXIS”

intitle:”Live View / – AXIS 206M”

intitle:”Live View / – AXIS 206W”

intitle:”Live View / – AXIS 210″

inurl:indexFrame.shtml Axis

inurl:”MultiCameraFrame?Mode=Motion”

intitle:start inurl:cgistart

intitle:”WJ-NT104 Main Page”

intext:”MOBOTIX M1″ intext:”Open Menu”

intext:”MOBOTIX M10″ intext:”Open Menu”

intext:”MOBOTIX D10″ intext:”Open Menu”

intitle:snc-z20 inurl:home/

intitle:snc-cs3 inurl:home/

intitle:snc-rz30 inurl:home/

intitle:”sony network camera snc-p1″

intitle:”sony network camera snc-m1″

site:.viewnetcam.com -www.viewnetcam.com

intitle:”Toshiba Network Camera” user login

intitle:”netcam live image”

intitle:”i-Catcher Console – Web Monitor”

දන්නවනේ Comeege Dinapotha එක්ක හිටියොත් මෙවගේ අලුත් දෙවල් එක්ක පිටු පෙරලන්න පුලුවන් කියලා. එහෙනම් ඔක්කොටම ජය වෙවා. කමෙන්ටුවක් දාලා දිනපොත Follow කරලා යන්න මතක් කරලා. ජය වෙවා...!

Post a Comment

8 Comments

  1. NIYAMI SAHO.....

    ReplyDelete
  2. හම් හොර වැඩක් නේද ? ස්තූතිය නොදන්න දෙයක් කියල දුනන්ට හොරකමක් වෙන්නේ පාවිච්චි කරන විදිය අනුවනේ නේද? සුභ දවසක්

    ReplyDelete
  3. ස්තූතියි මචන්ලා

    ReplyDelete
  4. Thank you....Great We must appreciate.....

    ReplyDelete