ටයිටැනික් ජැක්ට කිස් කරන්න ආසද...?


කට්ටියටම සුභ වෙන්න කියලා කියන ගමන් අයත් අවේ පොඩි Software කෑල්ලක් දෙන්න කෑල්ලක් කිව්වට ගෙඩිය පිටින් දෙනවා. ඔයාලා දන්නවනේ Gif Image ඒකියන්නේ අර Flash Video එකක වගේ එකම පින්තූරේ Play වෙන ඒවා ම්...ම් හරියට කියනවනම් එහෙම අර Phone වල තියෙන්නේ බුදු හාමුදුරුවන්ගෙන් රුස් විහිදෙන ඒවා ටයිටැනික් එකේ ජැක් අයියා Kiss කරන එවා එහෙම. අන්න ඒ Image හදන මෘදුකාංගයක් තමා දෙන්නේ. මෙකෙන් ඉතා පහසුවෙන් Gif image එකක් හදා ගන්න පුලුවන් Phone එකකට දාන්න වගේම  Web Page එකකට දාන්නත් නියමෙට මේකෙන් Gif Image හදාගන්න පුලුවන්. විවිධ Effect එහෙමත් තියනවා. Image එක Edit කර කර දගලන්න ඕනිත් නෑ ඒවා ඔටෝම කරගන්න පුලුවන්. ගොඩක් ලොකු මෘදුකාංගෙකුත් නෙවේ හැබැයි පොඩි උනා කියලා වැඩ පොඩි එකකුත් නෙවේ.


විතරක් නෙවේ මෙන්න අනිත් වැඩ





මෙන්න හදපු හැටි.(කිස් එක හරියට නෑ හදිස්සියට හැදුවේ ඔයාලා ගැලපෙන එකක් දාලා හදා ගන්න)


1

2

මෙන්න අවසානේ



 ඔන්න පහල භාගන්න දාලා තියනවා. එහෙනම් කට්ටියටම ජය වේවා...! කමෙන්ට් එකක් දාලා Follow කරන්නත් අමතක කරන්න එපා..

Gif Image Creator Free Download By Comeege Dinapotha

Comeege Dinapotha

Post a Comment

5 Comments

  1. තැන්කූ යාලුවා..

    ReplyDelete
  2. මරූ... මමත් පණ යනකම් හොය හොය හිටියෙ. වෙලාවට ඒ මේල් එක දැක්ක

    ReplyDelete
  3. එරර් එකක් එනවා. ඩවුක්ගෝඩ් කරන්න බැහැ නේ.

    ReplyDelete