Firefox හරි IDM හරි Update වෙලා IDM වැඩ නැද්ද....?


කොහොමද කට්ටියටම.... ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. වැඩ ගොඩක් අස්සේ අදත් ආවා දිනපොතේ පිටුවක් ලියලා යන්න කියලා. අද කියන්නේ IDM (Internet Download Manager) හා Firefox ගැන. මෙක ගැන අය කියන්න දෙයක් නෑ නෙට් එකෙන් භාන අයට මීට එහා දෙයක් අය නෑ මොකද ඒ තරම්ම IDM වටිනවා. හරි.. ඔයාලා දන්නවා අපි Firefox ස්ථාපනය කරලා තියනවනම් එකෙන් සතියකට දෙකකට වතාවක් කියනවා Firefox වල මෙන්න මෙ Update එක ඇවිත් තියනවා Update කරන්නද කියලා, ඒ වගේම IDM ස්ථාපනය කරලා තියනවනම් එකෙනුත් අහනවා මෙන්න මෙ සංස්කරනයේ Update එක තියනවා ඒක Update කරන්නද කියලා. Firefox කරොත් Firefox එක IDM එක සමග තියන සම්බන්ධය නැති වෙලා ගිහින් IDM එක දැන් තියන Firefox version එකට ගැලපෙන්නෑ කියනවනේ. ඒ වගේම IDM Update උනොත් හොර එකක් :-) කියලා ඒකත් වැඩ කරන්නැතිව යනවා. මෙන්න මෙ මොන ක‍්‍රමයකින් හරි Update උනොත් කරන්න ඔනි දේ තමා අද කියන්නේ.

ඔයා Firefox එක Update කරලා IDM එක Firefox එකත් එක්ක හරියට වැඩ කරන්නැත්තම් මෙන්න මෙ පහල තියන විදිහ කරන්න.
  • දැන් Firefox එකේ Add-ons වලට යන්න.( Ctrl + Shift + A)
  • දැන් Extension තෝරන්න.
  • Install Add-on from file කියලා දෙන්න දැන් Dialog box එකක් එයි File එකක් තෝරන්න දැන් අර භාගත්ත file එක හොයලා දෙන්න.
  • දැන් Extension ඒක Install වෙයි. ( Disable වෙලා තියනවනම් Enable කරන්න.)
  • Firefox භාගන්න

IDM Update කරලා වැඩ කරන්නැත්තම්. 
  • ඉස්සරලම බලන්න IDM සංස්කරනය කීයද කියලා 6.11 නම් මෙන්න මෙ Crack අරගෙන ඔයා IDM ස්ථාපනය කරලා කියන Folder එකට Paste කරන්න.(පරන එක වෙයි එතකොට) (6.11 නෙවෙනම් පහලින් 6.11 භාගෙන මෙ විදියට කරන්න)
  • Patch කරනවනම් Patch එක අරගෙන run කරලා ඔයා IDM ස්ථාපන කරල කියන තැනට ගිහින් IDM exe එක හොයලා Patch කරන්න.
  • සංස්කරනය 6.11 නෙවෙනම්, 6.11 අලුත්ම සංස්කරනය මෙතනින් භාගන ඉස්සරල විදිහට Crack හරි Patch හරි කරගන්න මතක ඇතිව.

IDM 6.11.8 ( with Crack + Patch ) Free Download By Comeege Dinapotha

Comeege Dinapotha


එහෙනම් කට්ටියටම ජය වෙවා...! කරලා එකක් දාලා යන්න අමතක කරන්න එපා මොකද මෙක කරන්න පොඩි මෙව්වා එකක් එන්නේ කමෙන්ටුවකින් තමා....

Post a Comment

2 Comments

  1. Aluth monawath neddo...

    ReplyDelete
  2. Thank comee ayya IDM ekata mamath dig ekak karanawa eth sql hariyata ba meka dakkahama hithune oyanam deviyek kiyala jaya wewa

    ReplyDelete