Mobile Phone Top Secret (Part 01)


comeege dinapotha

කොහොමද කට්ටියට... ? ගොඩක් කාලෙකින් ආවේ. මොකද Exam එක සිකුරාදා තමා  ඉවර උනේ. මේ ටිකේ කියලත් එච්චරම Free එකකුත් නෑ Final Project එකේ වැඩ තියනවා. ඒ වත් එක්ක ආවේ මේක නොකරත් ඉන්න බෑනේ.  හරි අද කියන්නේ කියලා තියනවා වගේ Mobile Phone වල Secret Code ටිකක් මට හිතුනා කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා. ජංගම දුරකථන වල තියන තොරතුරු වලට අමතර වශයෙන් තවත් තොරතුරු බොහොමයක් තියනවා. මේවා තමා Secret Code කියන්නේ මේවා බලා ගන්න විශේෂිත කේත තියනවා මේවා දුරතථන මාදිලියෙන් මාදිලියට වෙනස් වෙනවා. මේ කේ දුරකථනයේ සටහන් කරාම ඒ අදාල තොරතුරු පෙන්වනවා. මේක ගොඩත් වටිනවා, මොකද තමන්ගේ Mobile Phone එකේ වැඩ දැනගන්න එක වටිනවනේ. මේක ඔයාලට Mobile Phone එකක් ගන්න ගියත් වැදගත් වෙයි.
එහෙනම් මෙන්න මේ පහල තියනවා වැඩ ටික. ( Mobile Phone Top Secret / Mobile Phone Secret Code ) by Comeege Dinapotha

Nokia සීක්‍රට් කෝඩ්.

  • #92702689#  දුරකථනය භාවිතා තර ඇති කාලය, නිශ්පාදිත දිනය.
  • #0000# මෘදුකාංග වර්ගය, සංස්කරනය, සංස්කරන දිනය, මාදිලිය
  • *#7780# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.
  • 0 මද වේලාවක් තද කරගෙන සිටි විට WAP Browser එකට යොමු වෙයි.
  • *#06# අංකය බලා ගැනීමට.
sony ericsson සීක්‍රට් කෝඩ්.
  • -->* <-- <--*<--*  (ජෝ ස්ටික් එක හාවිතා කරන්න දකුනට එක පාරයි ඇස්ට්‍රික් ලකුනයි වමට දෙපාරයි ඇස්ට්‍රික් ලකුනයි අයෙත් වමට පාරයි ඇස්ට්‍රික් ලකුනයි)  දුරකථනයේ රහස් විස්තර.
  • #82#  මෘදුකාංග සංස්කරනය, සංස්කරන දිනය.
  • 0# අවසන් වරට ඩයල් කරන ලද අංක ටික.
samsung android සීක්‍රට් කෝඩ්.
  • *#*#7780#*#  කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.
  • *#*#232331#*#* පරික්ෂා කිරීමට.
  • *#*#0*#*#* පරික්ෂා කිරීමට.
  • *#*#2663#*#* ටච් ස්ක්‍රීන් එකේ සංස්කරනය පරික්ෂා කිරීමට.
samsung  සීක්‍රට් කෝඩ්.
  • *#9999# හෝ *#0837 මෘදුකාංග වර්ගය, සංස්කරනය, සංස්කරන දිනය, මාදිලිය.
  • #9125# මෘදුකාංග සංස්කරනය.
  • *#9998*246# ඩීබග් මෙනුව පෙන්නයි.
  • *#9998*523# වයිබ්‍රේට් පරික්ෂා කිරීමට.
  • *#8999*837# හාර්ඩ්වෙයාර් සංස්කරන.
  • #*2562# හෝ #*3849# රීස්ටාර්ට් කිරීමට.
ඉතිරි ටික පස්සේ තව පෝස්ටුකින් දෙන්නම් මොකද පෝස්ටුව දිග වැඩිවෙනවා. දිනපොතත් එක්ක හැමදාම එකතු වෙන්න කියන ගමන්ම Follow කරන්නත් අමතක කරන්න ඒපා. එහෙනම් කට්ටියටම ජය වේවා...!

Post a Comment

4 Comments

  1. වටිනා ලිපියක් ..

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  3. good......ඒ වගේම Thanks.මමත් හැදුවා පොඩි බ්ලොග් එකක්.ඇවිත් යනව නම් හරි සන්තෝෂයි.මේ තියෙන්නෙ මගේ ලින්ක් එක.
    http://cristogallary.blogspot.com/

    ReplyDelete