Mobile Phone Top Secret ( Part 2 )

Comeege Dinapotha

කොහොමද කට්ටියට...  ඔක්කොම හොදින් ඇති කියලා හිතනවා.මේ ටිකේ කැම්පස් එක නම් වහලා Project Proposal එක 3 වෙනිදා එක දෙන්න තිබුනා කල් යයි කියලා හිත හදාන හිටියා මොන එක ඒදාටම දෙන්න වෙන Line එකක් යන්නේ එකකොට අයෙත් ටිකක් විතර හිර වෙනවා ඒ අතරේ SQL පාඩමක් පටන් ගන්න යන්නේ එක හෙට අනිද්දම දානවා ඒ අතරේ කියන්න යන්නේ Mobile Phone Top Secret ඉතිරි ටික ඒ කියන්නේ  Mobile Phone Top Secret (Part 02) , බැලුවෙ නැත්තම් මෙන්න මෙතනින් Part 01 යන්න හරි වැඩි කතා ඕනි නෑ එහෙනම් මෙන්න පහල තියනවා.
( Mobile Phone Top Secret / Mobile Phone Secret Code ) by Comeege Dinapotha

 

LG සීක්‍රට් කෝඩ්.
  •     2945#*# හෝ 2945*#01*# සීක්‍රට් මෙනු එකට යන්න.
  •     *#07# මෙමගින් LG B1200 කාන්ඩයේ මෘදුකාංග වර්ගය, සංස්කරනය, සංස්කරන දිනය ලබා ගත හැක.
  •     *6861# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.
  •     2945#*# මෘදුකාංග සංස්කරනය ලබා ගත හැක.

Motorola සීක්‍රට් කෝඩ්.

    #02#* හෝ *#**837# මෘදුකාංග සංස්කරනය ලබා ගත හැක.
    **0102# හෝ *#**367628# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.

Alcatel සීක්‍රට් කෝඩ්.

  •     *#06# මෘදුකාංග සංස්කරනය හා IMEL අංකය ලබා ගත හැක.
  •     *#4837*# හෝ *#837# මෘදුකාංග සංස්කරන දිනය ලබා ගත හැක.
  •     ###487# හෝ *#73738# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.

BenQ- Siemens සීක්‍රට් කෝඩ්.

  •     *#06#  මෘදුකාංග සංස්කරනය හා IMEL අංකය ලබා ගත හැක.
  •     *#9999# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.

 Blackberry Smart Phone සීක්‍රට් කෝඩ්.

  •     Alt  යතුර තද කරගෙන R, B, V, S යන අකුරු තද කිරීම වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක.
  •     Alt  හා (Left) Shift යතුර තද කරගෙන H අකුර තද කිරීම හෙල්ප් මී මෙනු එක ලබා ගැනීමට.
  •     බැටරිය ගලවා Alt + (Left) Shift + Del යන යතුරු තද කිරීම සොෆ්ට්වෙයා රීසෙට් කල හැක. 

දිනපොතත් එක්ක හැමදාම එකතු වෙන්න කියන ගමන්ම Follow කරන්නත් අමතක කරන්න ඒපා. එහෙනම් කට්ටියටම ජය වේවා...!

Post a Comment

2 Comments

  1. ගොඩක් වටින ලිපියක්.. මගේ නම් ඉතිං නිකං නොකිය කට්ටක් තියෙන්නෙ :p

    ReplyDelete