{කොමීගේ දිනපොත} මෘදුකාංග හා IT තොරතුරු නොමිලේ ලබා දෙන සිංහල බ්ලොගය.

Mobile Phone Top Secret ( Part 2 )

Comeege Dinapotha

කොහොමද කට්ටියට...  ඔක්කොම හොදින් ඇති කියලා හිතනවා.මේ ටිකේ කැම්පස් එක නම් වහලා Project Proposal එක 3 වෙනිදා එක දෙන්න තිබුනා කල් යයි කියලා හිත හදාන හිටියා මොන එක ඒදාටම දෙන්න වෙන Line එකක් යන්නේ එකකොට අයෙත් ටිකක් විතර හිර වෙනවා ඒ අතරේ SQL පාඩමක් පටන් ගන්න යන්නේ එක හෙට අනිද්දම දානවා ඒ අතරේ කියන්න යන්නේ Mobile Phone Top Secret ඉතිරි ටික ඒ කියන්නේ  Mobile Phone Top Secret (Part 02) , බැලුවෙ නැත්තම් මෙන්න මෙතනින් Part 01 යන්න හරි වැඩි කතා ඕනි නෑ එහෙනම් මෙන්න පහල තියනවා.
( Mobile Phone Top Secret / Mobile Phone Secret Code ) by Comeege Dinapotha

 

LG සීක්‍රට් කෝඩ්.
  •     2945#*# හෝ 2945*#01*# සීක්‍රට් මෙනු එකට යන්න.
  •     *#07# මෙමගින් LG B1200 කාන්ඩයේ මෘදුකාංග වර්ගය, සංස්කරනය, සංස්කරන දිනය ලබා ගත හැක.
  •     *6861# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.
  •     2945#*# මෘදුකාංග සංස්කරනය ලබා ගත හැක.

Motorola සීක්‍රට් කෝඩ්.

    #02#* හෝ *#**837# මෘදුකාංග සංස්කරනය ලබා ගත හැක.
    **0102# හෝ *#**367628# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.

Alcatel සීක්‍රට් කෝඩ්.

  •     *#06# මෘදුකාංග සංස්කරනය හා IMEL අංකය ලබා ගත හැක.
  •     *#4837*# හෝ *#837# මෘදුකාංග සංස්කරන දිනය ලබා ගත හැක.
  •     ###487# හෝ *#73738# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.

BenQ- Siemens සීක්‍රට් කෝඩ්.

  •     *#06#  මෘදුකාංග සංස්කරනය හා IMEL අංකය ලබා ගත හැක.
  •     *#9999# කර්මාන්ත ශාලාවේ තිබූ මුල් සැතසුම් වලට දුරකථනය සකසයි.

 Blackberry Smart Phone සීක්‍රට් කෝඩ්.

  •     Alt  යතුර තද කරගෙන R, B, V, S යන අකුරු තද කිරීම වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක.
  •     Alt  හා (Left) Shift යතුර තද කරගෙන H අකුර තද කිරීම හෙල්ප් මී මෙනු එක ලබා ගැනීමට.
  •     බැටරිය ගලවා Alt + (Left) Shift + Del යන යතුරු තද කිරීම සොෆ්ට්වෙයා රීසෙට් කල හැක. 

දිනපොතත් එක්ක හැමදාම එකතු වෙන්න කියන ගමන්ම Follow කරන්නත් අමතක කරන්න ඒපා. එහෙනම් කට්ටියටම ජය වේවා...!

About Nadeera Chathuranga

Nadeera Chathuranga
Recommended Posts × +

2 ප‍්‍රතිචාර:

  1. ගොඩක් වටින ලිපියක්.. මගේ නම් ඉතිං නිකං නොකිය කට්ටක් තියෙන්නෙ :p

    ReplyDelete