ගිණි හිවලට ඇදුමක් දාන්න (Firefox Theme 323503 ක්)


comeege dinapotha
කොහොමද කට්ටියට... ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. ගොඩක් කාලෙකින් එන්න බැරි උනා පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා.  ඒ අතරේ SQL පාඩමත් දානවා මම ලගදීම. ම්.. අද කියන්න යන්නේ ගිණි හිවලට ඇදුමක් අන්දවන්න ඒ කියන්නේ Firefox එකට Theme ටිකක් දාගන්න විදිහ කියන්න. මේක Theme 2ක 3ක් දාගන්න එකක් නෙවේ මගේ එකේ Theme 323503 තියනවා කොහොමද.. මේක ගැන කියනවනම් මේක පොඩි Add-ons එකක් Firefox වලට දාගන්න පුලුවන් මෙන්න මේ පහල විදියට කරගත්තම ඔයාලටත් ලස්සන Theme එකක් දාගන්න පුලුවන්.

 Personas Plus 1.6.2 for Firefox installation guide by Comeege Dinapotha


  • ඉස්සරලම  Personas Plus Add -ons එක මෙතනින් ගිහින් add to firefox කියන බොත්තම ඔබලා browser එකට ස්ථාපනය කරගන්න.
  • දැන් දකුනු පැත්තේ පහල නරියෙක්ගේ මූනක් පෙනෙයි ඒක ක්ලික් කරලා කැමති ඇදුමක් දාගන්න.

මෙන්න මම දාගත්තු එක.(ලිය වැලක් වගේ තියෙන්නේ)


මෙතනින් මාරු කරන්න පුලුවන්

එහෙනම් කට්ටියටම ජය වේවා.... දිනපොතේ මොකුත් ලියලා. අපිත් එක්ක එකතු වෙලා යන්න කියලා කියනවා එහෙනම්...

Post a Comment

3 Comments