{කොමීගේ දිනපොත} මෘදුකාංග හා IT තොරතුරු නොමිලේ ලබා දෙන සිංහල බ්ලොගය.

SQL Server 2008 R2 ස්ථාපනය කිරිම.

කොහොමද කට්ටියටම ටික දවසකින් එන්න බැරි උනා අද කියන්න යන්නේ ඹයාලා ගොඩ දෙනෙක් බලාන හිටපු දෙයක් ගැන ඒ කියන්නේ ඒ කියන්නේ SQL Server පාඩම් මාලාව. මම ගැන කලින් ලිපියකින් පොඩි හැදින්වීමක් කරා ඒක බැලුවෙ නැතිනම් මෙතනින් ගිහින් බලන්න පුලුවන්. ඒකේ MS SQL Serverගැන හැදින්වීමක් කරලා තියනවා. හරි ගොඩක් කියන්න ඕනි නෑ මොකද පෝස්ටු ගොඩක් ලොකුයි අද. හරි මේක ස්ථාපනය කරන ඒකේ පොඩි කේස් එකක් තියනවා ඒ කියන්නේ ස්ථාපනය කිරීම අනෙත් මෘදුකාංග ස්ථාපනය කීරීමට වඩා ටිකක් සංකීරයි. ඒ නිසා අද මම SQL Server 2008 R2 Developer Edition ස්ථාපනය කරන විදිහ කියනවා මොකද මොන දේ කරන්නත් කලින් Install කරගෙන ඉන්න ඔනිනේ.

SQL Server 2008 R2 Developer Edition Installation Step by Step with Screen Shots

01. මුලින්ම වෙන්න මොකද නැත්තම් කරද්දි හා කරද්දී එන්න පුලුවන්. මේකට My Computer -> Right Click -> Manage -> Local User and Group -> User -> Administrater -> Properties-> Account Enable කරගන්න

02. මෙන්න මෙහෙමයි ඉස්සරලම එන්නේ මේකෙන් පලවෙනි එක තෝරන්න ඒකෙන් ඔයාගෙ පරිගණකය ස්ථාපනයට සුදුසුද කියලා බලනවා.

Comeege Dinapotha

03.එකෙන් මෙහෙම එකක් ඇවිත් Result එක පෙන්වනවා

Comeege Dinapotha


04. අපි Planing එකටනේ ගියේ දැන් Installation ගිහින් පලවෙනි එකදෙන්න 


Comeege Dinapotha

05.එකෙන් මෙහෙම එකක් ඇවිත් පෙන්වනවා ඒක Ok කරන්න

SQL Server 2008 R2 Developer Edition Installation Step by Step with Screen Shots


06.දැන් මෙහෙම එයි Key එක වැටිලා තියෙයි. ඒක Next කරන්න


SQL Server 2008 R2 Developer Edition Installation Step by Step with Screen Shots

07. එකෙන් මෙහෙම එකක් පෙන්වනවා ඒක Next කරන්න

SQL Server 2008 R2 Developer Edition Installation Step by Step with Screen Shots


08. Accept කරලා Next කරන්න

SQL Server 2008 R2 Developer Edition Installation Step by Step with Screen Shots
09. Install දෙන්න

SQL Server 2008 R2 Developer Edition Installation Step by Step with Screen Shots

10. එකෙන් මෙහෙම එකක් පෙන්වනවා ඒක Next කරන්න

Comeege Dinapotha

11. මෙකෙන් ඕනි ඒවා තොරන්න ඉඩ තියනවනම් ඔක්කොම සෙන එක ගොඩක් හොදයි.


12. Default Instance දෙන්න


13. එකෙන් මෙහෙම එකක් පෙන්වනවා ඒක Next කරන්න


14. මේක තමා වැදගත්ම දේ පලවෙනි 4ම කියන එක තෝරලා දෙන්න මතක් කරලා (Agent, Database Engine, Analysis, Reporting ) අනෙක් ඒවා මොකුත් තරන්න එපා



15. Windows Authenticate Mode දීලා Add Current User Click කරන්න ( මෙකේ වැරදියි හොදේ)
මේ විදිහ දෙකක් එනවා දෙකේම මේ විදිහටම කරන්න




16.මේ විදිහටම කරන්න


17. Next කරන්න


18. Next කරන්න

19. Install කරන්න


20. වැඩේ හරි හූරේ.........!!



21. All Program ගිහින් Management Studio Run කරන්න. Database Engine කියන එක තෝරලා ඔයාගේ Computer Ex:- (Nadeera-PC) එකේ නම දෙන්න එහෙම වැඩ නැත්තම එතනින් Browse කරල Server Name එක හොයාගන්න



22. එහෙමත් කරාම මෙන්න මේ විදිහට එනවා.





 මෙහෙම තමා කරන්න තියෙන්නේ හරි  එහෙනම් කට්ටිය SQL Server දාගෙන ලෑස්ති වෙලා ඉන්න Comeege Dinapotha SQL පාඩමට සෙට් වෙන්න.
එහෙනම් කට්ටියටම ජය වේවා... Comment දාලා Follow කරලා යන්න අමතක කරන්න එපා.

About Nadeera Chathuranga

Nadeera Chathuranga
Recommended Posts × +

3 ප‍්‍රතිචාර:

  1. අනේ මටනම් මේවා නිකන් ග්‍රීක් වගේ .....

    ReplyDelete
  2. මම SQL ඉගෙන ගන්න ආසාවෙන් හිටියේ.ඔයාගේ බ්ලොග් එකේ හොඳ පෝස්ට් කීපයක් තිබුණා.මම ඒවා ඔක්කොම කියෙව්වා.ඒ ගැන තව ලිපි තියෙනවනම් දාන්න.

    ReplyDelete