කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් Virus Gard එකක් ගැන. Virus Gard එක ගැන කියනවනම් මේක Avast Internet Security කියන එක මෙකත් හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේකෙ Free දෙන සංස්කරනයක් තියනවා නමුත් මේක Free නෙවේ Free එකත් Free කියලා දුන්නට දින 30කට තමා දෙන්නේ හැබැයි මම මේක 2014 වෙනකම් ඔයාලට Free දෙනවා. මම කලින් පෝස්ටුවකින් Avast7.0 සංස්කරනය 2035 වෙනකම් දුන්නා. මේක ගැන කියනවනම් Email, Web (http)වගේ ගොඩක් දෙවල් වලට Support කරනවා. ඒ වගේම Boot time එකේ පවා virus scan කරන්න පුලුවන් වීම විශේෂයක්. ඊටම මේ සංස්කරන වල Internet Security එකේ තමා වැඩිම ආරක්ෂාවක් දෙන්නේ. Free දෙන Virus Gard වලින් ඉහලින්ම තියෙන්නේ Avast Virus Gard එක තමා.
මේ දාගන්න ඒ කියන්නේ ස්ථාපනයට මෙන්න මේ පහල පියවර අනුගමනය කරන්න(Avast Intenet Security 7 with Licence Key/File Till 2014).
- ඉස්සරලම Avast Internet Security 7 Virus Gard එක මෙතනින් ගිහින් භාගන්න.
- දැන් මෙතනින් ගිහින් Licence File එක භාගන්න.
- දැන් Virus gard එක ස්ථාපනය කරලගෙන run කරන්න.
- දැන් Maintenance ගිහින් Registration ඒක තෝරන්න.
- දැන් Licence File එක Insert කරගෙන 2014.01.27 වෙනකම් Free ගන්න. එච්චරයි.
එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක ඉන්න ගමන් Commentටුවක් දාලා Follow කරල යන්න අමතක කරන්න එපා.
8 Comments
නියමයි ,,, මල්ලි ...
ReplyDeleteතැන්ක්ස් මචන්
ReplyDeleteනියමයි
ReplyDeleteThanks...!
ReplyDeleteහුඟක් ස්තූතියි! :)
ReplyDeleteමේක නම් නියමයි.මම මේකට ගොඩක් ආසයි............
ReplyDeletenot working
ReplyDeletenot working
ReplyDelete