ටක් ගාලා ටයිපින් ඔන්ලයින් ඉගන ගන්න..

typing
කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. මම part time job එකක් විදිහට මෙ පෙරේදා පොඩි job එකකට සෙට් උනා. මේකේ තියෙන්නේ System වගයක් දාන එකක්. ඒ කියන්නේ Billing System එකක් එකක් කිව්වට 100 විතර දාලා තියනවා. ඒකේ User ලට එක එක වෙනස් කම් කරන්න Database එක ඇතුලට යන්න වෙනවා මේක Billing System එකක් නිසා කඩේ අයිතිකාරයාට එකේ හැම දේම බලන්න පුලුවන් ඒත් අයිතිකාරයම කඩේ වැඩට එන් නැනේ බොහෝ වෙලාවට වෙන කෙනෙක් තමා ඒක කරන්නේ. හරි මම මෙ කියන්න යන්නේ මේකේ මුදලාලිලාට ඕනි විදිහට එක එක දේවල් වෙනස් කරන්න වෙනවා කිව්වනේ මෙකට Database එක ඇතුලට යන්න වෙනවනේ මම මෙහෙම කරන්න ගිහින් උන අමාරුවක් තමා Database එකේ Password **** එක ගහද්දී එකේ වැඩ කරන එකා කට ඇරගෙන ඒක බලාගෙන ඉන්නවා මොකද ඒක අල්ලගත්තෝත් බිලක් දෙකක් මිස් කරලා දාලා ගානක් ගන්න පුලුවන්නේ. මට එච්චරම ටයිපින් ස්පීඩ් නෑ අනේ එක බොහොම අමාරුවෙන් අරකට අහුවෙන් නැති වෙන්න ගහන්නේ මොකො පැත්තකට පලයන් කියන්න ඇයි. එ නිසා අද ඉදන් Typing හදාගන්න ඕනි හිතුවා මෙහෙම බලද්දී හම්බුනා මෙන්න මේ Online Typing Training කරන සයිට් එකක් අන්තර්ජාලෙට යන වෙලාවට පොඩ්ඩක් Set වෙලා යන්න පුලුවන් නිකම් වගේ ඉද්දී හොදයිනේ. මෘදුකාංගයක් වගේම Type කරන අකුර වැරදෙන අකුරු වගේම Type කරන සද්දේ පවා එනවා. හරි එහෙනම් වැඩි විස්කර ඕනි නෑ මෙතනින් ගිහිම්ම බලන්නකෝ..

Online Typing Training 

asd_asd_jkl_ (http://type-fu.com/)

එහෙනම් කට්ටියට ජය වේවා... දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් Comment එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Post a Comment

2 Comments