Eset Smart Security 5 හැමදාටම...

Eset Smart Security 5
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ Virus Gard එකක් ගැන. Virus Gard ගැන කියනවනම් දැන් එක එක Virus Gard ඒවා තියනවනේ මෙකත් ගොඩක් හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේක Eset Smart Security 5 කියන සංස්කරනය මේකේ තියන විශේෂත්වය තමා අපේ පරිගණකය Slow වෙන එක ඉතා අවම මට්ටමක තිබීම. අනෙක් එක තමා යාවත්කාලීන (Update) කිරීමත් ඉතාම ඉක්මන් ඒ කියන්නේ 1Mb විතර තියෙන්නේ හැබැයි දවස ගානේ මේකේ Update එක තියනවා. සතියක් විතර ගියත් උපරිම උනොත් 7Mb විතර තියෙයි. මේක අනෙකුත් විශේෂාංග ගැන කියනවනම් මෙන්න මේ පහල දාලා තියනවා ඒ කියන්නේ E-mail වලට වගේම Web(Http) වලටත් හොදට වැඩ කරනවා. ඊට අමතරව මෙන්න මේ පහල තියන Tools ගොඩක් තියනවා මේවගෙමුත් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්. මෙච්චර ගොඩක් වැඩ තිබුනට slow වෙන් නැති එක තමා තියන වැදගත්ම දේ. මගේ  Lap එකේ  වගේම Desktop එකෙත් මම දාලා තියෙන්නේ Eset.


Eset Smart Security 5
Option



  • මෙක ස්ථාපනය කිරීමට ඉස්සරලම පහලින් ඔයාලගේ එකට ගැලපෙන සංස්කරනය භාගන්න
  1. 32bit සංස්කරනය.(Mb)
  2. 64bit සංස්කරනය.(Mb)
  • දැන් මෙන්න මේ  Crack එක භාගන්න(බය වෙන්න එපා මේකේ Virus නෑ මම Eset වලින් Scan කරා ඊටම මමත් මෙක බාවිතා කරන්නේ).
  • දැන් Eset Smart Security 5 ස්ථාපනය කරගෙන ReStart කරන්න.‍
  • ඔන් වෙන්න කලින්  F8 ගහලා SafeMode විදිහට ඔන් කරගන්න.
  • දැන් අර Download කරගත්ත  Crack එක run කරලා  Enable කියන Button එක Cick කරන්න මේකේ ස්ථාපනය වීමක් වෙන් නෑ Update උනාම UserName, Password එක ඉල්ලන කොටස පමනක් Block කරනවා.
  • දැන් සාමාන්‍ය විදිහට පරිගණකය On කරගන්න.
  • Eset Smart Security 5 run කරගෙන Update ගිහින් Update කරගන්න. පලවෙනි Update එක 45Mb පමණ තියනවා, පලවෙනි එක විතරයි ගොඩක් තියෙන්නේ.
  • හරි දැන් හැමදාටමත් ඔයාට Eset Smart Security 5 භාවිතා කරන්න පුලුවන්.

සැලකිය යුතුයි:- සංස්කරනය යාවත්කාලීන කරනවනම් මේ කියන්නේ Virus Signature Database එක Update කරන එක නෙවේ  Version එක Update කරනවනම් මතක් කරලා Enable වෙලා තියන Crack එක Disable කරන්න. මේක ‍Remove කරද්දිත්  මතක් කරලා Disable කරන්න.

එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක ඉන්න ගමන් Commentටුවක් දාලා Follow කරල යන්න අමතක කරන්න එපා.

Post a Comment

9 Comments

  1. මමත් ඕක දාලා තියෙන්නේ ගොඩ කාලෙක ඉදලා..නියමයි .

    ReplyDelete
  2. මම නම් එදා ඉඳන්ම ඇවාස්ට් මාරු වෙන්නත් හිතෙනවා ඒත් බයයි.

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  4. aaaahhh thanks.....habai thama crack 1 nam labune na....

    ReplyDelete
  5. මචෝ, මේ crack එක windows xp වලට වැඩද??

    ReplyDelete
  6. මචන් windows xp වලට නම් වැඩ කරන්නෑ මේ Crack එක. Windows 7 වලට විතරයි වැඩ කරන්නේ.

    ReplyDelete
  7. XP වලට වැඩ කරන ESET එකක් නැද්ද?

    ReplyDelete