ලට්ට පට්ට භාන්න Torch එකෙන් Browse කරන්න

කොහොමද කට්ටියටම..? ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ එන්න හමිබුනේ මේ දවස්වල Project එකේ වැඩ Tranning යනවා හවස එන්නේ එ නිසා වැඩ ටිකක් ගොඩ ගැහිලා හරි ඒවයින් වැඩක් නෑ අද අවේ තවත් පොඩි මෘදුකාංගයක් ගැන කියන්න. මේක Browser එකක් Browser එකක් කියන්නේ දන්නවනේ වෙබ් පිටු Search කරන්න ගන්න උපකරනේ තමා Browser එකක් කියලා තේරෙන සිංහලෙන් කියන්නේ. මේකෙ නම තමා Torch මේක Chrome වලට සෑහෙන නෑදැකම් කියන එකක් හැබැයි මෙකේ තියනවා අනෙක් වල නැති වැදගත් ලක්ෂන කිපයක්. මේක හදලා තියෙන්නේ අන්තර්ජාලයෙන් භාන එවුන්ටම ඒ කියන්නේ අපි වගේ උන්ට මේකෙන් You Tube එකෙන් Video එකක් භාන්න Torrent එකෙන් Film එකක් භානවා කියන්නේ පට්ට ලේසි වැඩක්. මමත් දාගෙන බැලුවා වැඩේ ඇත්ත. අයෙ වෙනම You tube Downloader, UTorrent, Bit Torrent වගේ දේවල් ඕනි නෑ ඹක්කොම මේකේ තියනවා මේ...
Comeege Dinapotha


මෙක දාගන්න අන්තර්ජාල සම්බන්දතාව තියෙන්න ඕනි ඔව් ඉතින් අන්තර්ජාල සම්බන්දතාවක් නැතිනම් browser මොකටද නේද.  අන්තර්ජාල සම්බන්දතාව තියෙන්න ඕනි කිවනේ. ඒ කියන්නේ ඉස්සරල පොඩි exe එකක් භාගන්න දෙනවා ඒක run කරාම Download වෙනවා ඉතිරි ටික. Mbගොඩක් යන්නේ නෑ මට හරියටම මතක නෑ කොච්චර ගානක්ද කියලා කොහොමත් 25mbට වඩා නම් අඩුයි වගේ. හරි එහෙනම් පහල එකෙන් ගිහින් ඔයාලත් දාගෙනම බලන්න.

Torch Browser free Download by Comeege Dinapotha.


Post a Comment

2 Comments

  1. පට්ට........... අපිටත් හරියන්නේ මේ වගේ එකක් තමයි.

    ReplyDelete
  2. hari wadene ane me mediafire eken download karanna bane kauruhari eka danna kenek innawanam kiyanawada mata ara key gen eka download kara ganna bariwa inne

    ReplyDelete