ODBC Data Source Administrator for 64bit Operating System


කොහොමද කට්ටියට..? මේ දවස් වල මට පොඩි Spam කරදර ටිකක් අවා මේක මේ ලෝකේ තියන වෙබ් කැමරා හැක් කරන්න කියලා දාපු Post එකට නිතරම Anonymous  කමෙන්ට් කරනවා දවසට සැහෙන ගනනක් මේ නිසා ඒ පෝස්ටුව ජනප්‍රියම post වල එකටම ඇවික් තියනවා ඔයාලට පේනවත් ඇති. මේක නිසා මම Comment දාපු ගමන් Show  වෙන්නැති වෙන්න හැදුවා ඒ ගැන වැරදියට හිතන්න එපා කියන ගමන් අද කියන්න ආවේත් පොඩි දෙයක් ගැන මම අද කෙටියෙන් මේ ගැන කියන්නම් මේක මේ ජාවා වලට Database Connect කරන්න ගියාම එන ප්‍රශ්නයක් ඔක්කොමට දැන ගන්න හොදයි කියලා දාන්න හිතුනා. මේ ප්‍රශ්නේ තමා 64bit Operating System (OS) වල ODBC Data Source Administrator වල තියන ඒවා පෙන්නන්නේ නැති එක. අපිට වෙන ප්‍රශ්නේ තමා  System DSN පෙන්නන් නැති එක. ඒ නිසා Database Connect කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපේ තියන 32bit Drivers  සියල්ලම 64bit  අපේ  OS එකේ පෙන්න්නේ නැ හැබැයි මේක එතනින්ම ගන්න හදාගන්න නම් අපිට registry fix කරන්න වෙනවා මේක හරියට අපි මොලේ ඔපරේෂන් එකක් කරනවා වගේ අවුල් ගියොත් OS එක ඉවරයි. ඊටම ඒක ටිකක් සංකීරන වගේම අමාරුයි මේ ඔක්කොම ගැන හිතලා ලේසිම ක්‍රමයක් මම හොයා ගත්තා. මම මේ පහල කියලා තියන පාත් එකෙන් අදාල එකට ගිහින්  odbcad32.exe  එක run කරාම ඔයාට ODBC Data Source Administrator පෙන්නනවා වගේම ඒකේ 32bit Drivers  ඔක්කොම තියනවා ඒ කියන්නේ 64bit OS එකේ තියන 32bit Drivers සියල්ලම පෙන්නනවා. දැන් ඉතින් අපේ වැඩේ හරි. මෙන්න වැඩේ පහල තියනවා.

comeege dinapotha




ODBC Data Source Administrator වල තියනවද කියල බලන්න යන්නේ මෙන්න මේ විදිහට
Control Panel\All Control Panel Items\Administrative Tools

ODBC Data Source Administrator for 64bit Operating System by Comeege Dinapotha 

C:\Windows\SysWOW64‍\odbcad32.exe


මෙන්න මේ පාත් එකෙන් ගිහින් odbcad32.exe එක රන් කරලා ODBC Data Source Administrator වලට ගිහාම හරි.

එහෙනම් දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියව ගමන් මම ගිහින් එන්නම් එහෙනම් කට්ටියටම ජය වේවා.. 


Post a Comment

0 Comments