භාෂා 3නම එකෙන්ම ඉගන ගන්න (සිංහල දෙමළ ඉංග්‍රීසි ත්‍රයි භාෂා ශබ්දකෝෂය)


කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින්ඇති කියලා හිතනවා. මේ දවස්වල රැට වහින්න පටන් අරන් හරි අමාරුවක් තමා අකුණු ගහනවා ලෙඩ ගොඩයි. අපි අවුරුදු 3ක්ම මුස්ලිම් දෙමළ අය එක්කනේ හැබැයි දෙමළ දන්නවද කියලා ඇහුවොත් තෙරියාද නැත්තම් කොංඥං කොංඥං තමා. හැබැයි අපිත් එක්ක හිටිය එකම සිංහල වචනයක් බැරි මුස්ලිම් දෙමළ එවුන්ට යද්දී විය්‍යාකරනත් පුලුවන් සයිස් එකේ. මෙක තමා අපේ තත්වෙ. ඒ උනාට අද කාලේ භාෂා 3ම දැනගන ඉන්න එක හරිම වැදගත්. හරි අද කියන්න යන්නේ මේ ඔක්කොටම විසදුම මේක අලුත් ඩික්ෂනරි එකක් මේක භාෂා 3නෙන්ම තියනවා අන්න ඒක තමා වැදගත්කම ඒ කියන්නේ සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා 3නෙන්ම වචන  සොයන්න පුලුවන්. මේක පරිගණකයේ ස්ථාපනය කරන්න පුලුවන් සංස්කරනයක් වගේම වෙබ් සයිට් එකේ ඉදගෙනම වචන සොයන්නත් මේකේ පහසුකම් සපයා තියනවා. මේක හැබැයි ස්ථාපනය කරගත්තම අන්තර්ජාල පහසුම තියන්න ඕනි නෑ. මේ අලුත්ම  ඩික්ෂනරි එක නොමිලේ තමා දෙන්නේ පහලින් ගිහින් ඔන්න භාගන්න දෙමළත් ඉගනගන්න පුලුවන්.

Tri Lingual Dictionary (Sinhala, Tamil & English) Free Download by Comeege Dinapotha




එහෙනම් කට්ටියටම ජය වේවා..! කියන ගමන් දිනපොතත් එක්ක හැමදාමත් ඉන්න කියනවා. කමෙන්ට් කරන්න ඒක ගොඩක් ලොකු හයියක්. එහෙනම් ගිහින් එන්නම්.

Post a Comment

1 Comments