Eset smart security 6 හැමදාටම...

කොහොමද කට්ටියට...? ඔක්කොමල  හොදින් ඇති කියලා හිතනවා. මෙ දවස්වල පොඩ්ඩක් විතර බිසි පොඩ්ඩක් කිව්වට මොකෝ හොදටම වගේ තමා මොකද Final Project එක 19 කලින් දෙන්න තියනවා. හරි ඒ අතරෙ ආවෙ තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මතකනේ මම ඔයාලට දුන්න  Eset smart security 5 අද දෙන්න යන්නේ එකේ අලුත්ම සංස්කරනය ඒ කියන්නේ Eset smart security 6 හොදයි නේද මෙකේ පරණ සංස්කරනයට වඩා අලුත් අංග ගනනාවක් තියනවා ගොඩක් Internet පැත්තට වගේ. මෙ ප‍්‍රති වෛරස මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න ඔනි නෑනේ එ ගැන විස්තර මම කලින් කියල තියනවා ඒකත් බලලම එනවනම් තමා හොද එකට මෙතනින් යන්න. 
මෙකත් අර කලින් කියලා තියන විදිහටම තමා ස්ථාපනය කරගන්න තියෙන්නේ හැබැයි ඔයා දැනටමත් Eset සංස්කරනයක් ස්ථාපනය කරල තියනවනම් ඔයාට ක‍්‍රම දෙකක් තියවනවා එකක් තමා තියන සංස්කරනය ඉවත් කරලා අලුතෙන් අලුත් සංස්කරනය ස්ථාපනය කරගන්න එක අනික තමා දැන් තියන Eset එකේ සංස්කරනය යාවත්කාලීන කරගන්න එක. හැබැයි මොන ක‍්‍රමෙට කරන්න ගියත් Crack එක දාල නම් තියෙන්නේ ඒක ඉස්සරලම Disable කරගන්න වෙනවා. මෙකටත් Safe mode ගිහින් අර විදිහටම Disable කියලා දෙන්න.



ඒ ටික හරියට කරගෙන දැන් අලුත් සංස්කරනය ස්ථාපනය කරලා අයෙමත් Crack එක දාගන්න. Crack කරන විදිහ දැනගන්න මෙතනින් යන්න. තියන සංස්කරනය යාවත්කාලින කරනවනම් පහල තියෙන වලින් එකක් දීලා යාවත්කාලීන කරගන්න. ගොඩක් හොද හැබැයි අයින් කරලම අලුතෙන්ම දාගන්න එක. දැන් ඔක්කොම ටික හරියට කරගෙන යාවත්කාලීන කරගන්න.

මෙන්න මෙතනින් ගිහින් Eset smart security 6 අලුත්ම සංස්කරනය ගන්න. ( Eset smart security 6 Free Download with Life Time Crack )


Eset smart security 6 Life Time Crack Dowload



මෙන්න Username Password ටික



Username:
EAV-84108682
Password:
n83xssnvxh
24-06-2013

Username:
EAV-84110414
Password:
p8368vsp2m
24-06-2013

Username:
EAV-84110425
Password:
t3c5x7jbn2
24-06-2013

Username:
EAV-84110442
Password:
u5av38p5us
24-06-2013

Username:
EAV-84110458
Password:
v66r6atx3k
24-06-2013

Username:
EAV-84278967
Password:
54vbvp57fj
26-04-2013

Username:
EAV-84279735
Password:
jcpb23bufu
26-04-2013

Username:
EAV-84279757
Password:
2emfkjjkj6
26-04-2013

Username:
EAV-84279766
Password:
buxb6nkvac
26-04-2013

Username:
EAV-84279791
Password:
kaujvchvcs
26-04-2013



මෙන්න තියන අංග ටික.

 දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් මම ගිහින් එන්නම් එහෙනම් කට්ටියමට ජය වෙවා...





Post a Comment

2 Comments

  1. ESET 6 ට වඩා 5 හොදයි වගේ හිතෙනවා මට , මේ දෙක තර ලොකු වෙනස්කම් තියෙනවද ?

    ReplyDelete
  2. Eset 5 Update කරද්දී හරියට වෙන්නේ නැ ඒ නිසා 6ට මාරුවෙන එක හොදයි..

    ReplyDelete