Avira Internet Security 2015 අවසන් වෙනකම්ම...


කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් Virus Gard එකක් ගැන. Virus Gard එක ගැන කියනවනම් මේක Avira Internet Security කියන එක මෙකත්  හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේකෙ Free දෙන සංස්කරනයක් තියනවා නමුත් මේක Free නෙවේ හැබැයි  මම මේක 2015/09/14 වෙනකම් ඔයාලට Free දෙනවා. මේක ගැන කියනවනම් ‍Email, Web (http)වගේ ගොඩක් දෙවල් වලට Support කරනවා. ඒ වගේම Firewall එකක් පවා තියනවා. ඊටම මේ සංස්කරන වල Internet Security එකේ හොද ආරක්ෂාවක් දෙනවා. මමත් මේක අලුතින් එකට දැම්මා එලකිරි වගේ වැඩ ඔයාලත් දාලම බලන්න එහෙනම්.

මේ දාගන්න ඒ කියන්නේ ස්ථාපනයට මෙන්න මේ පහල පියවර අනුගමනය කරන්න


Avira Internet Security with Licence Key File Till 2015 By Comeege Dinapotha




එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක ඉන්න ගමන් Commentටුවක් දාලා Follow කරල යන්න අමතක කරන්න එපා.

Post a Comment

1 Comments