{කොමීගේ දිනපොත} මෘදුකාංග හා IT තොරතුරු නොමිලේ ලබා දෙන සිංහල බ්ලොගය.

ඕනිම Block කරලා තියෙන Web සයිට් එකකට Software නැතුව යන්න..

Ten Best proxy bypass Sites by comeege dinapotha
ඔක්කොටම සුභ වේවා කියන ගමන් කියන්න යන්නේ තවත් වැදගත් දෙයක් මේක මෙහෙම කිව්වට පුංචි හොරවැඩක්. සමහර වෙලාවට ඔයාලගේ Network එකේ Facebook, YouTube වගේ දෙවල් Block කරලනේ තියෙන්නේ. ගොඩක් ආයතන තමන්ගේ සේවකයන්ට මේවගේ අඩවි භාවිතයට සීමා පනවලා තියනවා. අපේ කැම්පස් එකෙත් ලැබ් වල Facebook, YouTube Block කරලා තියෙන්නේ. මෙවගේ සීමා පනවල තියන Web Site එකකට යන්නේ කොහොමද කියලා අද කියන්නේ මේක ගොඩක් දෙනෙක් දන්න දෙයක්. මම අද දන්නේ නැති අයට කියන්නේ, මේ සදහා ගොඩක් අය භාවිතා කරන්නේ Proxy bypass සයිට් මේ අඩවි භාවිතා කරලා අපිට Block කරලා තියන අඩවි වලට යන්න පාර අපේ තියන proxy එක හරහා හදලා දෙනවා. අද කියන දේ දන්න අයටත් වැදගත් වෙයි මොකද මෙකේ තියෙන්නේ හොදම Proxy අඩවි 10 මෙක භාවිතා කරලා Block කරල තියන ඕනිම අඩවියකට පහසුවෙන්ම අපිට යන්න පුලුවන් කරන්න තියෙන්නේ සම්පුර්ණ අඩවි ලිපිණය යෙදීම පමණයි. හොදයි නේ වැඩේ නේද එහෙනම් මාට්ටු වෙන්නැතිව වැඩේ කරගන්න මෙන්න මේ අඩවි ටික බලාගන්න

10 Best Free Proxy Websites to access Restricted Content on Internet
මෙතන තියන එක සයිට් එකක් තෝරගෙන එතනට යන්න. facebook යන්න ඕනි නම් මෙන්න මේ විදිහට සම්පූර්ණ Address එකම දෙන්න. http://www.facebook.com


සයිට් එකේ දකුණු පැත්තෙත් සබැදියක් දාලා තියනවා.

එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.



About Nadeera Chathuranga

Nadeera Chathuranga
Recommended Posts × +

1 ප‍්‍රතිචාර:

  1. owa ona naha oya Google dns use karanvanm ma post balanko http://anushanadun.blogspot.com/2013/07/google-dns.html

    ReplyDelete