
ඔක්කොටම සුභ වේවා කියන ගමන් කියන්න යන්නේ තවත් වැදගත් දෙයක් මේක මෙහෙම කිව්වට පුංචි හොරවැඩක්. සමහර වෙලාවට ඔයාලගේ Network එකේ Facebook, YouTube වගේ දෙවල් Block කරලනේ තියෙන්නේ. ගොඩක් ආයතන තමන්ගේ සේවකයන්ට මේවගේ අඩවි භාවිතයට සීමා පනවලා තියනවා. අපේ කැම්පස් එකෙත් ලැබ් වල Facebook, YouTube Block කරලා තියෙන්නේ. මෙවගේ සීමා පනවල තියන Web Site එකකට යන්නේ කොහොමද කියලා අද කියන්නේ මේක ගොඩක් දෙනෙක් දන්න දෙයක්. මම අද දන්නේ නැති අයට කියන්නේ, මේ සදහා ගොඩක් අය භාවිතා කරන්නේ Proxy bypass සයිට් මේ අඩවි භාවිතා කරලා අපිට Block කරලා තියන අඩවි වලට යන්න පාර අපේ තියන proxy එක හරහා හදලා දෙනවා. අද කියන දේ දන්න අයටත් වැදගත් වෙයි මොකද මෙකේ තියෙන්නේ හොදම Proxy අඩවි 10 මෙක භාවිතා කරලා Block කරල තියන ඕනිම අඩවියකට පහසුවෙන්ම අපිට යන්න පුලුවන් කරන්න තියෙන්නේ සම්පුර්ණ අඩවි ලිපිණය යෙදීම පමණයි. හොදයි නේ වැඩේ නේද එහෙනම් මාට්ටු වෙන්නැතිව වැඩේ කරගන්න මෙන්න මේ අඩවි ටික බලාගන්න
10 Best Free Proxy Websites to access Restricted Content on Internet
01 Hide My ASS
02 You hide
04 Try Catch me
05 Mega Proxy
07 Proxify
08 Blewpass
09 Prox Easy
10 New IP Now
සයිට් එකේ
දකුණු පැත්තෙත් සබැදියක් දාලා තියනවා.
එහෙනම්
කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.
1 Comments
owa ona naha oya Google dns use karanvanm ma post balanko http://anushanadun.blogspot.com/2013/07/google-dns.html
ReplyDelete