{කොමීගේ දිනපොත} මෘදුකාංග හා IT තොරතුරු නොමිලේ ලබා දෙන සිංහල බ්ලොගය.

CD/DVD Burn කරනවනම් මෙන්න නියම එක (CD BurnerXp 4.5v 4.7mb No Serial key, Crack and Patch )

comeege dinapotha
කොහොමද කට්ටියට..? ඹක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද කියන්න යන්නේත් තවත් ඉතා වැදගත් මෘදුකාංගයක් ගැන. ඔයාලා Audio, Video, Data වගේ දෙවල් Backup එකක් විදිහට තියාගන්න හරි කොහෙ හරි අරගෙන යන්න හරි CD/DVD වලට දාගන්නවනේ මෙන්න මේ CD/DVD වලට දාගන්න වැඩේට ඒ කියන්නේ Burn (write) කරගන්න විවිද මෘදුකාංග තියනවනේ එහෙම කියපු ගමන් ඉතින් මතක් වෙන්නේ නීරෝ නේ ඒත් නීරෝ එකේ තියන අවුල තමා අපිට අනවශ්‍ය වෙනත් පහසුකම් බොහොමයක් මේ සමග ස්ථාපනය වෙන එකයි නීරෝ එකත් එක්ක write කරන කොට වෙන මොකුත්ම වැඩක් කරගන්න බැරි විදිහට හිර වෙන එක. එ කියන්නේ කරනවනම් write කරන ඒක විතරයි පුලුවන් ඒ වෙලාවට ඒ තරමට Slow වෙනවා. අනෙක් එක තමා විශාල ඉඩක් ගන්න එක හිතන්න පැලයක් හිටවන්න වලක් හාර ගන්න ඕනි කියලා අන්න ඒ වැඩේට බැකෝ එකක් ගේනවා වගේ වැඩක් තමා මේක බැකෝ එකෙන් වල හාරගන්න පුලුවන් එත් ඊට වඩා උදැල්ලක් තිබුනම හොදටම ඇතිනේ නේද..? අන්න ඒකට Write කරන්න හොදම මෘදුකාංගයක් තමා CD BurnerXp කියන්නේ  මේකේ අලුත්ම සංස්කරනය ඒ කියන්නේ CD BurnerXp 4.5.2.4214  අද දෙන්නේ 4.7Mb Setup file  එක තියෙන්නේ හොදම දේ තමා මේක Freeware  එකක්. Serial Key , Activation key, Crack Patch මොකුත්ම ඕනි නෑ මෙන්න පහල තියනවා තියන අංගෝපාංග ටික,

Create Data-CDs/DVDs


  • burn any Data on CD-R/CD-RW/DVD+R/DVD-R/DVD+RW/DVD-RW/DVD-RAM/BD/HD-DVD, including double layer mediums
  • Supports burning data on permanent backup M-Discs, which promise up to 1000 years of data preservation.
  • burn mp3-CDs to store many audio files on one single disc
  • create bootable discs
  • Disc spanning: Spread data on multiple discs
  • verify written Data automatically after burning process
  • use either the internal browser to add your files or the intuitive Drop-Box to drag and drop files directly from any Windows Explorer window
  • save your compilations for creation of backups
  • burn on-the-fly and with buffer-underrun protections
  • import previous (ISO 9660) sessions and edit existing file structure on CD/DVD
  • quick- and full-erase disc
  • copy data discs (possible copy-protection is not bypassed)
  • retrieve recorder and disc information



Create Audio-CDs


  • Create Audio-CDs from the following formats: MP3, WAV, OGG, FLAC, WMA, APE, MPC, WV (WavPack)
  • add single or multiple tracks from existing audio-CDs directly to your new compilation without ripping tracks before (add cda-files)
  • play audio-files with integrated audio player
  • gapless audio-CDs supported (disc-at-once-mode)
  • Import M3U or WPL playlists or Nero audio compilations (NRA)
  • support for ReplayGain
  • support for CD-Text
  • import CUE sheets
  • Export audio compilations as M3U playlist and Cue sheet
  • create mixed-mode discs


ISO features


  • burn ISO files to CD
  • create your own ISO files
  • convert bin- and nrg-files to ISO
  • save CDs/DVDs as ISO file to disc


Other features


  • simple cover printing feature for data- and audio-discs
  • LightScribe integration
  • Command line version
  • supports most IDE, USB, Firewire and SCSI drives
  • integrated option to enable access to drive for restricted users
  • multi-language interface
  • online update


මෙන්න මෙතනින් භාගන්න


CD BurnerXp 4.5.2.4214  Free Download by Comeege Dinapotha




එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.



About Nadeera Chathuranga

Nadeera Chathuranga
Recommended Posts × +

2 ප‍්‍රතිචාර: