Windows Media Player එකෙන්ම ඔක්කොම Audio Video Format වර්ග Play කරන්න

කොහොමද කට්ටියටම..? ඹක්කොමල හොදින් ඇති කියලා හිතනවා. ට්ක දවසකින් පෝස්ටුවක් දාන්නත් බැරි උනා අද කියන්න යන්නේ කට්ටියට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. දන්නවනේ Windows Media Player එක ගැන මේකේ ඉතින් ගොඩක් අය භාවිතා කරන්නේ MP3 අහන්න විතරනේ මොකද ගොඩක් Format වර්ග Play වෙන්නේ නෑ අන්න ඒ නිසා අපිට එක එක Player වර්ග ගනනාවක් ස්ථාපනය කරගන්න වෙනවනේ. අන්න ඒ කරදරෙන් මිදිලා Windows Media Player එකෙන්ම ඹක්කොම Play කරගන්න පුලුවන්නම් හොදයිනේ නේද..? අද දෙන්නේ අන්න එ Codec Pack එක මෙක ස්ථාපනය කරගත්තම අවුලක් නැතිව මෙන්න පහල තියනවා තියන විශේෂාංග ටික


  • ffdshow DirectShow Video Codec 20120205 x86 Revision 4305 by clsid.
  • ffdshow DirectShow Video Codec 20120205 x64 Revision 4305 by clsid.
  • LAV Video decoder 0.45 x86 & x64.
  • XviD Video (Encoder) Codec v1.3.2.
  • Lagarith Video (Encoder) Codec v1.3.27 x86 & x64.
  • Flash Video Splitter/Decoder v1.5.2.3456 x86 & x64.
  • AC3Filter v1.63b AC3/DTS Decoder x86 & x64.
  • LAV Audio Decoder 0.45 x86 & x64.
  • DivX Audio Decoder 4.1
  • Lame MP3 v3.98.2 ACM Encoder/Decoder Codec.
  • DSP-worx Bass Source Filter/Decoder v1.30.
  • Haali Media Splitter/Decoder 16/09/11 x86 & x64 – For MP4, MKV, OGM and AVI files.
  • LAV Splitter 0.45 x86 & x64.
  • VSFilter v2.39.5 x86 & v2.37 x64 – Subtitle Readers.
  • CDXA Reader v1.5.2.3456 – Also known as Form 2 Mode 2 CD or XCD x86 & x64.



මෙතනින් භාගන්න  


Windows 7 codec pack v4.0.7 Free Download By ComeegeDinapotha.blogspot.com


   



එහෙනම් කට්ටියටම ජය වේවා..! දින පොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්. Windows Media Player එකෙන්ම ඔක්කොම Format වර්ග Play කරන්න




Post a Comment

4 Comments

  1. එල...මේ වගේම එකක් නේද ලිරික්ස් ප්ලගින් කියල කියන්නෙත් . අර මිඩියා ප්ලේයර් වලට එන්නේ.

    ReplyDelete
  2. ඹව් ලිරික්ස් ප්ලගින් එකත් වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකට සපෝර්ට් කරනවා. ස්තූතියි කට්ටියටම..

    ReplyDelete