ඕනිම Compressed File එකක් Open කරගන්න

Comeege dinapotha
කොහොමද කට්ටියට..! ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ ආවේ පොඩි පොඩි වැඩ ගොඩක් තිබුනා. හරි අදත් දිනපොත පැත්තේ ආවේ වැදගත් මෘදුකාංගයක් අරගෙන. මේක ගොඩක් උවමනා වෙන්නේ Compressed කරලා තියන File Extract කරගන්න ඒ කියන්නේ .rar .zip වගේ දෙවල්. Win RAR වගේ එකක් මේක ඒ උනාට මේකේ Win RAR වලට වඩා ගොඩක් File Type වර්ග වලට Support කරනවා ඒ කියන්නේ අපිට .iso එකක් තියනවා කියලා හිතන්න එක්කෝ මේක Daemon Tools වලින් Open කරගන්න ඕනි නැතිනම් CD/DVD එකකට Burn කරගන්න ඕනි File ටික ගන්න නම්. නමුත් මෙම මෘදුකාංගයෙන් ඒ මොකුත් නැතිව නිකම්ම Compressed කරලා තියන File Extract කරගන්න ලේසියෙන්ම පුලුවන් අනික මේක Freeware එකක් Crack, Serial key මොකුත්ම ඕනි නෑ හොදට වැඩ කරනවා. විස්තර කිව්වට නම කිව්වේ නෑනේ මෙකේ නම තමා IZArc අද දෙන්නේ මෙකේ අලුත්ම සංස්කරනය වන 4.1.8 ඔන්න. මෙන්න මම පහල දාලා තියනවා Support  කරන File Type වර්ග ටික.

7-ZIP, A, ACE, ARC, ARJ, B64, BH, BIN, BZ2, BZA, C2D, CAB, CDI, CPIO, 
DEB, ENC, GCA, GZ, GZA, HA, IMG, ISO, JAR, LHA, LIB, LZH, MDF, MBF, MIM, NRG, PAK, PDI, PK3, RAR, RPM, TAR, TAZ, TBZ, TGZ, TZ, UUE, WAR, 
XPI, XXE, YZ1, Z, ZIP, ZOO.

මෙන්න කරගන්න පුලුවන් ප්‍රධාන වැඩ ටික

> Create an archive
> Add files to an existing archive
> Delete files from an existing archive  
> Extract files from an existing archive  
> Test an archive file  
> Convert archive
> Convert CD Images
> Repair broken archive
> Searching for any files in many archives
> Favorite Folders
> Obtaining a detailed list of files and information like compression rate, path, or size from an archive file
> Supports both long and short 8.3 filenames 
> Disk spanning from and to multiple diskettes or other removable media  
> Implementing the possibility to sort the list items by name size, date and etc.  
> Full Drag & Drop support  
> CD/DVD Images support (ISO, BIN, MDF, NRG, IMG, C2D, PDI, CDI)
> Integrating in Windows Explorer context menu  
> Automatic installation of most software distributed in archive files
> Add/View comments in an archive
> By double-clicking onto a file in the file list, it's opened with the program associated to this file type
> CheckOut feature  
> Create a self-extracting archive
> E-mail an archive
> Checking for new updates
> Build-in multilanguage support
> Virus Scan feature
> UU/XX/MIME Encode/Decode
> Create Multi-Volume Set
> Merge Multi-Volume Set
> UnSFX (Convert self-extracting (SFX) .EXE files to standard archives)
> Encrypt files using Rijandael - AES (256-bits) encryption
> Zip encryption (WinZip 9 compatible)
> BZip compression for ZIP archives
> Decrypt (.ize) files

මෙන්න මෙතනින් භාගන්න

IZArc file compression Tool Free download by Comeege Dinapotha



එහෙනම් දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම් කට්ටියටම ජයවේවා..!

Post a Comment

2 Comments