Samsung Mobile (Android) එකයි Computer එකයි Connect කරල වැඩ ගන්නේ මෙන්න මෙහෙමයි…

කොහොමද කට්ටියට...? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. වැඩ අස්සේ දිනපොත පැත්තේ ගොඩක් කාලෙකින් එන්නත් බැරි උනා හම්.. අද කියන්න යන්නේ Samsung Mobile Phone (Android) තියන අයට වැදගත් වෙන Software එකක් මෙක ගැන හරියට කිව්වොත් ඔයාලගේ Samsung Mobile එකයි පරිගණකයයි අතර මනා සම්බන්ධතාවයන් ගොඩ නගලා දෙනවා හරියට නොකියා PC Suite වගේ. මෙකේ නම තමා Samsung Kies මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති දන්නේ නැති අයට ඔන්න අද දැනගන්න පුලුවන්. මෙම මෘදුකාංගය ස්ථාපනය කරාට පස්සේ Mobile එකේ තියන Audio, Video, Images වගේ Files Transfer කරන්න පුලුවන් වගේ ගොඩක් වැඩ කරගන්න පුලුවන්. පොඩි මෘදුකාංගයක් වන මෙම ස්ථාපනය කර ගත්තම ඔයාලගේ Mobile එකයි PC එකයි Connect කරල කරගන්න පුලුවන් වැඩ ගොඩක් පහසුවෙන් කරගන්න පුලුවන් කිව්ව වගේ සියලුම Images, Audio, Video, Contacts Transfer කරන්න වගේම Software Update කරගන්න වගේ වැඩ ගොඩයි. හැබැයි මේක ස්ථාපනය කරන්න අන්තර්ජාල පහසුකම අවශ්‍ය වෙනවා ඔන්න.

එහෙනම් මෙන්න මෙතනින් භාගන්න

Samsung Kies Download by Commege Dinapotha


එහෙනම් කට්ටියටම ජය වේවා දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.

Post a Comment

2 Comments

  1. නොදන්න අයට නම් හොඳටම වැදගත් එකක් මචෝ...නියම Phone explorer එකක්...

    ReplyDelete
  2. ස්තූතියි යාලුවා..

    ReplyDelete