Internet Download Manager Registered With Fake Serial කියන Message එක සදහටම නවත්තන්න

IDM Registered with fake serial Message Remove By Comeege Dinapotha
කොහොමද කට්ටියට ගොඩ දවසකින් දින පොත පැත්තේ එන්න බැරි උනා මොකද මේ දවස් වල වැඩ ටිකක් වැඩි නිසා. අදත් වැඩ නැතිවම නෙවේ එත් පොතේ අලුත් පිටුවක් ලියන්න ඕනි කියලා හිතුනා. අද කියන්න යන්නේ මට උනු පොඩි වැඩක් නිසා හොයාගත්තු දෙයක් ගැන මේක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුනා. IDM ගැන දන්නවනේ මෙක ගැක නොදන්න කෙනෙක් නැති තරම් මේක Download Manger මෘදුකාංගයක්. මේකේ අලුත්ම සංස්කරනය මගේ පරිගණකයට මම ස්ථාපනය කරා ටික දවසක් ගියාම Message එකක් එනවා Internet Download Manager Registered With Fake Serial Message කියලා (Crack කරලා තියෙද්දීත්) විනාඩි 3න් 3ට වගේ මෙක හරි වදයක් උනා වැඩ කර කර ඉද්දී හැබැයි IDM එක හොදට වැඩ කරනවා Message එක එන එක තමා එකම අවුල. ඔන්න ඔකට විසදුම ටිකක් හොයද්දී හම්බුනා.. 
මෙන්න පහල තියන විදිහට වැඩේ කර ගත්තම අය Message එක එන්නේ නෑ 

 How to fix Internet Download Manager Registered With Fake Serial Message

IDM Registered with fake serial Message Remove By Comeege Dinapotha

  • IDM Install කරගත්ත Folder එකට යන්න. 
  • Taskbar එකෙන් IDM එක EXIT කරගන්න.
  • Delete IDMGrHlp.exe.    
  • දැන් Message එකක් එයි File Missing කියලා. 
  • අයෙම IDM Install කරගත්ත Folder එකට යන්න. 
  • Taskbar එකෙන් IDM එක EXIT කරගන්න.
  •  idmBroker.exe එක IDMGrHlp.exe කියලා rename කරගන්න 
  • අයෙම IDM Open කරගන්න වැඩේ හරි. 

Download IDM 6.18 build 9 with 4 Types of Cracks Free by Comeege Dinapotha
(No Virus Checked with Avira Internet Security )




 එහෙනම් ගිහින් එන්නම්. දිනපොතත් එක්ක හැමදාම ඉන්න කට්ටියටම ජය වේවා..!

Post a Comment

2 Comments

  1. බොහෝම ස්තුතියි සහෝදරයා මේකට විසදුමක් හොය හොයා හිටියේ. අනෙක් ජනයාගේ දැනගැනීම පිණිස මගේ බ්ලොග් එකෙත් පොස්ට් කරනවා.
    ඔන්න කියලා ඉස්සුවේ.........!
    support-sl.blogspot.com
    පුලුවන්නම් ඇවිත් යන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා.....! ජය වේවා......!

    ReplyDelete
  2. matath oya prashnema thibba dan wisaduma hambuna
    thanks nadeera aiye

    ReplyDelete