Photoshop කලු පටි කාරයන්ට අලුත්ම Photoshop CC + (Crack Life) Time Direct Download

කොහොමද  කට්ටියට අයෙමත් දිනපොතේ වැඩ පටන් ගන්න ඔනි කියල හිතුන නිකම් FB ඉන්න වෙලාවෙ පිටුවක් දෙකක් අයමත් ලියන්න හිතුනා. බ්ලොග් ලියන ගොඩක් අයගෙ පොස්ට් නැවතිලා මමත් ආවේ සැහෙන කාලෙකින් හොදයි වෙනද වගේ වැඩි කතා ඕනි නෑ කෙලින්ම වැඩෙට බහිමු. මේකෙන් කියන්න යන්නෙ Graphic Design කරන අයට ගොඩක් වැදගත් දෙයක් තමා Adobe Photoshop කියන්නෙ ඒ වගේම වෙඩින් ඇල්බම් හදන අයට මේ තරම් වෙන හොද Software එකක් නැති තරම්. Adobe කට්ටියගෙ අලුත්ම සංස්කරණය තමා CC කියන්නෙ එකෙ 2015 සංස්කරණය නොමිලේ ජීවිත කාලෙටම දිනපොතත් එක්ක ඉන්න ඔයාලට දෙනවා.

බය වෙන්න දෙයක් නැ මමත් පාවිච්චි කරන්නේ මේක Crack එක කීවට තියෙන්නෙ amtlib.dll file එකක් එක Replace කරලා Host file එක Update කරාම ඉවරයි.

Firewall එකක් තියනවනම් Photoshop/ Adobe Block කරන්න එතකොට වැඩේ ෂුවර්

මෙන්න මෙ දාලා තියන විදිහට Install කරගන්න.

Illustrator CC වගේම Dreamweaver CC ලගදීම දෙනවා. දිනපොතත් එක්ක ඉන්න

01. Try කියලා දෙන්න (Internet Connection අනිවාරෙන්ම  off කරන්න) 

02. Sign in

03. Sign in Later කියලා දෙන්න

04. License Agreement Accept දෙන්න

05. Install කරන්න

06. Launch Now දෙන්න

07. Sign in Later කියලා දෙන්න

08. Start Trial කියලා දෙන්න


09. ඊටපස්සෙ  පොඩ්ඩකට Software එක Close කරල Crack file එක (amtlib.dll) Replace කරන්න 

[C:\Program Files\Adobe\Adobe Photoshop CC 2015\]


10. Host file එක Update කරන්න 

C:\Windows\System32\drivers\etc\

මෙන්න මේ ටික දාලා save කරන්න

127.0.0.1 lmlicenses.wip4.adobe.com
127.0.0.1 lm.licenses.adobe.com
127.0.0.1 lmlicenses.wip4.adobe.com
127.0.0.1 lm.licenses.adobe.com
127.0.0.1 na1r.services.adobe.com
127.0.0.1 hlrcv.stage.adobe.com
127.0.0.1 practivate.adobe.com

127.0.0.1 activate.adobe.com







Password : comeegedinapotha.blogspot.com

එහෙනම් කට්ටියටම ජය වේවා

[Photoshop CC 2015 Direct Download,
Photoshop CC 2015+Crack+License Key+Keygen,
Block Photoshop CC License Update,
Photoshop CC Host file Update,
Photoshop CC amtlib.dll Download
 ]



Post a Comment

0 Comments