සල්ලි වලට වෛරස් ගාඩ් මොකටද...?

අපේ අයත් ගොඩ දෙනෙක් සල්ලි වලට වෛරස් ගාර්ඩ් අරන් තමා Lap එකට හරි Desktop එකට හරි දාගන්නේ. සාමාන්‍යයෙන් ඉතින් වෛරස් ගාඩ් එකකුත් 1500ක් 2000ක් වෙනවනේ. අපිටනම් ඉතින් ඕකත් මහ මෙරක් වගේනේ. ඒ නිසා මම අද ඔයාලට දෙන්නේ Free දෙන වෛරස් ගාර්ඩ් වලින් ගොඩක් හොද එකක්, ඒ තමා "AVAST "මේකත් free කිව්වට ම නෑ දින 30කින් register කරන්න කියනවා. ඒත් අද මම ඔයාලට ‍දෙන key එක දා ගත්තම කිසි අවුලක් නැතිව Avast එකෙන් වැඩ කරන්න පුලුවන්.

Virus Gard key එක දාගන්න පහත පියවර අනුගමනය කරන්න.
  • වෛරස් ගාර්ඩ් එක Open කරන්න.
  • ඒකේ Maintenance යන්න.
  • එතනින් Registration තෝරන්න.
  • එකේ පහල තියන Insert the license key කියන Button එක click කරලා මෙන්න මේ key එක දීලා OK කරන්න.එච්චරයි....

KEY:-  W6754380R9978A0910-4TZ59467


වෛරස් ගාඩ් එක නැතිනම්
*මෙතනින් භාගන්න.

Post a Comment

2 Comments