{කොමීගේ දිනපොත} මෘදුකාංග හා IT තොරතුරු නොමිලේ ලබා දෙන සිංහල බ්ලොගය.

office 2007 / 2010 සිංහල ටයිපින් සදහා setting සකසමු

මේකට ඕනි වෙන්නේ ඉතින් යුනිකෝඩ් නැතුව සිංහලෙන් ටයිප් කරද්දී. අපි උදාහරණයක් විදිහට fmbindumathi Font එකෙන් ටයිප් කරනවා කියමුකෝ ඔන්න එතකොට ටයිප් කරපු සමහර වචන වල අකුරු වෙනස් වෙනවා, නැවතීමේ තිත තියන්න බෑ ලෙඩ ගොඩයි. එතකොට ඉතින් එපා වෙනවා. ඒ සදහා ‍office 2007 Open කරගෙන ඒකේ Office බට්න් එක ඔබලා පහල තියන රූප වල තියන ආකාරයටම Setting හදාගන්න එතකොට ලෙඩක් නැතිව සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්.









































මේ රතුපාට කරලා තියන කොටු වල තියන ආකාරයට ඔයාලගෙත් setting සකසගන්න.

About Nadeera Chathuranga

Nadeera Chathuranga
Recommended Posts × +

3 ප‍්‍රතිචාර:

  1. ethakota english walin type karaddi awlak wenne nedda?

    ReplyDelete
  2. Mula akura Capital wena aka wage dewal wenas wenawa.

    ReplyDelete
  3. බොහොමත්ම ස්තුතියි මට තිබුණු ලොකු හිසරදයක් අයින් කරගත්තා

    ReplyDelete