මේකට ඕනි වෙන්නේ ඉතින් යුනිකෝඩ් නැතුව සිංහලෙන් ටයිප් කරද්දී. අපි උදාහරණයක් විදිහට fmbindumathi Font එකෙන් ටයිප් කරනවා කියමුකෝ ඔන්න එතකොට ටයිප් කරපු සමහර වචන වල අකුරු වෙනස් වෙනවා, නැවතීමේ තිත තියන්න බෑ ලෙඩ ගොඩයි. එතකොට ඉතින් එපා වෙනවා. ඒ සදහා office 2007 Open කරගෙන ඒකේ Office බට්න් එක ඔබලා පහල තියන රූප වල තියන ආකාරයටම Setting හදාගන්න එතකොට ලෙඩක් නැතිව සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්.
මේ රතුපාට කරලා තියන කොටු වල තියන ආකාරයට ඔයාලගෙත් setting සකසගන්න.
3 Comments
ethakota english walin type karaddi awlak wenne nedda?
ReplyDeleteMula akura Capital wena aka wage dewal wenas wenawa.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි මට තිබුණු ලොකු හිසරදයක් අයින් කරගත්තා
ReplyDelete