{කොමීගේ දිනපොත} මෘදුකාංග හා IT තොරතුරු නොමිලේ ලබා දෙන සිංහල බ්ලොගය.

Photoshop CS3 Portable

පොටෝෂොප් කියන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නවනේ. ලොකේ ගොඩක් දෙනෙක් පොටෝ වලට භාවිතා කරන්නේ අද මම පොටෝෂොප් වල CS3 සංස්කරනයේ Portable සංස්කරනය දෙනවා. පොටෝෂොප් 7 සංස්කරනයට වඩා මෙම CS3 සංස්කරනයෙන් ඉතා පහසුවෙන් වැඩ කරන්න පුලුවන්. මෙක ස්ථාපනය කරන්න ඔන නෑ පෙන් ඩ‍්‍රයිව් එකක උනත් දාගෙන වැඩ කරන්න පුලුවන්.
Photoshop CS3 Portableපහලින් භාගන්න.

About Nadeera Chathuranga

Nadeera Chathuranga
Recommended Posts × +

1 ප‍්‍රතිචාර:

  1. මේකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක නැහැනේ.....

    ReplyDelete