Photoshop CS3 Portable

පොටෝෂොප් කියන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නවනේ. ලොකේ ගොඩක් දෙනෙක් පොටෝ වලට භාවිතා කරන්නේ අද මම පොටෝෂොප් වල CS3 සංස්කරනයේ Portable සංස්කරනය දෙනවා. පොටෝෂොප් 7 සංස්කරනයට වඩා මෙම CS3 සංස්කරනයෙන් ඉතා පහසුවෙන් වැඩ කරන්න පුලුවන්. මෙක ස්ථාපනය කරන්න ඔන නෑ පෙන් ඩ‍්‍රයිව් එකක උනත් දාගෙන වැඩ කරන්න පුලුවන්.
Photoshop CS3 Portableපහලින් භාගන්න.

Post a Comment

1 Comments

  1. මේකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක නැහැනේ.....

    ReplyDelete