Software නැතිව You tube එකෙන් භාන්න

අද මම දෙන්නේ වැදගත් වෙයි කියලා හිතන Software එකක්. Software  කිව්වට මේක Software එකක් නෙවේ Add-One එකක් මේක වැඩ කරන්නේ  Firefox එක්ක. Firefox  ගැන කියනවනම් ගොඩක් හොද  Browser එකක් Firefox ඒක මමත් භාවිතා කරන්නේ . මේක ගොඩක්ම දෙන්න හිතුවේ  අපේ එවුන් කන කට්ට දැකලා මොකද හැමදාම අහනවා You tube එකෙන් Video, download කරන්නේ කොහොමද download කරලා දිපන්කො ගගා. ලැබ් ඒකේ ඉතින් ඇඩ්මින් දාලා යතුරු දාලනේ මොකුත් බෑ. Hostel ආවත් Software  නෑ, You tube downloader හරියට වැඩ කරන්නෑ එක්කෝ  වැඩේ අමාරුයි, IDM වලින් පුලුවන් ඒත් ඒක නැති වෙලාවට හොද එකක් මේක. වගේම අනෙතුත් File ඉක්මනින්ම Download කරගන්න පුලුවන්. වැඩි වැඩ නෑ Install කරගන්නත් ලේසියි.
මම කියලා තියන පහත පියවර ටික බලලා දාගන්න.

  • Add one එක මෙතනින් ගන්න.
  • Download Now කරනන්න එතකොට download වෙයි.
  • ටික වෙලාවකින් අහයි install කරන්නද කියලා එතකොට Install බොත්තම Click කරන්න.
  • Browser එක Restart කරන්නද අහයි Ok කරන්න.
  • දැන් පාට 3ක බොලයක් Browser එකේ Menu bar එකට එනවා
  •  
  • දැන් You tube ගිහින් Video එකක් play කරන්න එතකොට උඩින් අර එක තියනවා පෙනෙයි එතනින් Download video කියලා තෝරලා එක භාගන්න.
  • Firefox Download
ලින්ක් එකේ වැරුද්දක් තිබුනා ඒක නිවැරදි කරලා තියනවා.

    Post a Comment

    0 Comments