Photoshop වලින් Icon හදන්න..

කට්ටියම කොහොමද..? අද කියන්න යන්නේ photoshop වලින් icon file එකක් කොහොමද හදාගන්නේ කියලා. Icon හදන්න නම් Icon හදන්න පුලුවන් මෘදුකාංගයක් අපේ පරිගනකයේ ස්ථාපනය කරගන්න වෙනවා මොකද Photoshop වලින් Icon හදන්න බැරි නිසා ඒ කියන්නේ අපි Icon එකක් හැදුවත් ඒක .ico එකක් විදිහට Save කරගන්න දෙන්නේ නෑ නමුත් මෙ කියන ක‍්‍රමයෙන් පහසුවෙන් icon එකක් Photoshop භාවිතා කරලා හදා ගන්න පුලුවන් වෙන මෘදුකාංග අවශ්‍ය වෙන්නෙ නෑහැ. බෑ කියලා දෙයක් නෑ කියනවනේ මෙකට කරන්න තියෙන්නේ පොඩි Plugins එකක් දාගන්න පොඩි කිවාට වැඩ හොදයි. මෙක දාගන්න නම් පහල තියන පියවර ටික ඒ විදිහට කරන්න වෙනවා.
  • ඉස්සරලම මම දීල තියන File ඒක භාගන්න.
  • ඊට පස්සේ ඒක Extract කරගෙන Folder එක Open කරගන්න
  • ICOFormat කියන file හොයාගන්න
  • දැන් ඔයා Photoshop ස්ථාපනය කරලා තියන තැනට යන්න ඔනි ඒ කියන්නේ Photoshop install කරලා තියන Folder ඒකට
උදා:- Program files---> Adobe Photoshop
  • ඒකේ ඒකේ තියන Plugins Folder එකේ Format Folder එකට යන්න.
  • දැන් Extract කරගත්ත File ඒක ඒතනට Paste කරන්න.
දැන් වැඩෙ හරි දැන් ගිහින් Photoshop Open කරගෙන අලුත් එකක් හදාගන්න 16x16 විදිහට ඊට පස්සේ ඒක කැමති විදිහට හදාගෙන Save As වලට යන්න ඒතනට .ico Format එක ඇවිල්ලා ඇති දැන් ඒ Format එකෙන් Save කරන්න. Save කරපු තැන දැන් ඔයා හදපු Icon එක ඇති. Error ඒකක් ආවොත් Save කරද්දී පරිගනයක Restart කරන්න. වැඩෙ අවුලක් නම් Comment එකක් දාන්න.

Download  Icon format plugins for Photoshop

Post a Comment

2 Comments

  1. comee malli wada nam niyamai podi gataluwakata thiyenne samahara ewa kiyawannawah welawak nathi wena eka.SQL lipi tika bagatha kara ganna puluwannam loku udawak

    ReplyDelete
  2. ස්තූතියි අයියා... ලගදීම SQL ටික දානවා මේ දවස්වල පොඩ්ඩක් වැඩ.

    ReplyDelete