Online YOU TUBE video භාන්න...

කොහොමද කට්ටියට..? අද කියන්න යන්නේ මෘදුකාංගයක් භාවිතා නොකර You Tube එකෙන් Video එකක් Download කරගන්න නියම ක‍්‍රමයක් ගැන You Tube එකෙන් ඉතින් Video භාන්න නම් Download Manager මෘදුකාංගයක් තියෙන්න ඔනි නැත්තම් AddOnes එකක් වත් දාගෙන ඉන්න ඔනි මොකද You Tube එකෙන් කෙලින්ම Video භාන්න අමාරු නිසා. මම කලින් Intenet Download Manager (IDM 6.08v) එක දීලා තියනවා ඒ වගේම Firefox සදහා Addones එකකුත් දීලා තියනවා. අද කියන එක ඒ එකක්වත් නෙවෙ මෙ ක‍්‍රමයෙන් කෙලින්ම කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර You Tube  Video භාගන්න පුලුවන්. ඔයාට කරන්න තියෙන්නේ Video එක බලද්දී Addressbar එකේ එන URL එක Copy කරගෙන මම මෙ පහල දීලා තියෙන Web Site එකට ගිහින් Paste කරලා Download කියලා දෙන්න විතරයි. වැඩෙ හරි ලේසියි නේද..?

 

Online YOU TUBE video Download


Post a Comment

0 Comments