Pen එකෙන් එන වෛරස් වලින් බෙරෙන්න USB Disk Security 6.0.0.126 Full


කොහොමද කට්ටිය ඔක්කොමල හොදින් කියලා හිතනවා අද දෙන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් ඒ තමා පරිගනකය USB Drive වලින් ආරක්ෂා කරලා දෙන Software කෑල්ලක් ඒ කියන්නේ USB Disk Security 6.0.0.126 මෙකේ වැදගත්කම තමා USB Drive එකක් ඒ කියන්නේ Pen එකක් ගහපු ගමන් ඒක Scan කරලා වෛරස් පෙන්නන එක අපි Scan කරන්න කියලා දෙන්න ඔනි නෑ සමහර වෙලාවට Scan කරන්න අමතක වෙලා Pen එක Open කරනවනේ එතකොට වෛරස් තිබුනොත් ඉවරයි ඊටම මෙකෙන් වෛරස් Scan කරන්න විනාඩියක් වත් යන්නේ නෑ ඒක තමා අනෙක් වාසිය එතනින්ම වෛරස් ඔක්කොම තත්පරෙන් Delete කරලා දාන්නත් පුලුවන්, මම මෙකෙ 5.1 දුන්නා ඒකේ ටිකක් අවුල් තියනවා PEN Drive ගහපු ගමන් Window එකක් එනවා වෛරස් තිබුනත් නැතත් අය එක ගලවද්දිත් එනවා මෙක ටිකක් කරදරනේ නමුත් 6.0 එක එහෙම නෑ වෛරස් තිබුනොත් විතරයි Window එක එන්නේ Update කරන්නත් පුලුවන් තව පොඩි පොඩි වැඩ ගොඩක් 5.1 එකට වඩා දාලා තියනවා. මෙක මෙහෙම කිව්වට නිකන් දෙන එකක් නම් නෙවෙ ඒත් මම නිකන් අපේ කට්ටියට දෙනවා ඔන්න දාගෙන බලන්න. මෙක ස්ථාපනය කරගෙන ආයේ System Tray එකෙන් Exit කියලා දෙන්න ඒ කියන්නේ USB Disk Security අයින් වෙන්න දැන් ඔයා මෘදුකාංගය ස්ථාපනය කරගත්ත තැනට ගිහින් Crack එක එතනට දාන්න දැන් අය Open කරන්න එතකොට ඔයා සම්පූර්ණ මෘදුකාංගය ලබාගෙන තියනවා කියලා පහල විදිහට පෙන්නයි.

USB Disk Security 6.0.0.126 Full Free Download

Post a Comment

1 Comments