Internet Download Manager (IDM) 6.10 + Patch මැරෙනකම් භාන්න...


කොහොමද කට්ටියට...? අද ගෙනාවෙ නියම Software එකක්, අද දෙන්න යන්නේ IDM වල අලුත්ම සංස්කරනය, කලින් මම මෙකේ 6.08 සංස්කරනය දුන්නා අන්තර්ජාලයෙන් භාන කට්ටියට මෙ තරම් වෙන මෘදුකාංගයක් නැති තරම්. ම්....ම්.. ගැන අයෙ අමුතුවෙන් කාටවත් කියන්න ඔනි නෑනේ ඒත් දන්නැති අයට මම අය කෙටියෙන් කියන්නම් මොකක්ද IDM කියලා. මෙක Internet Download Manager මෘදුකාංගයක් ඕනම දෙයක් ඉක්මනින්ම Download කරගන්න ලොකේ තියන හොදම මෘදුකාංගය කිව්වොත් වැරදි නෑ. Video, Mp3, Software, යන ඕනම File එකක් downloadකරන්න පුලුවන්. මේක අලුත්ම සංස්කරනය ඒ කියන්නේ Internet Download Manager(IDM)6.10, Download කරගන්න තමා අද දෙන්නේ. 

මෙක ස්ථාපනය කරගන්න පහත පියවර විදිහට.
 
  • ඉස්සරලම Zip File එක Extract කරගෙන IDM 6.10 ස්ථාපනය කරගන්න.
  • ඊලගට Patch එක Open කරගෙන ඒකෙන් Patch කියන Button එක Click කරලා ඔයා IDM ස්ථාපනය කරපු  තැනට යන්න එතන IDMan කියලා File එකක් ඇති ඒක Open කරගන්න දැන් First Neme, Last Name දෙන්න දැන් Patch Successfully කියලා වැටෙයි එච්චරයි..


Internet Download Manager(IDM) 6.10 + Patch free Download by Comeege Dinapotha


Post a Comment

1 Comments

  1. Remarkable! Its genuinely awesome paragraph, I have got much
    clear idea on the topic of from this article.
    Here is my blog ; tanie pozycjonowanie stron

    ReplyDelete