වෙබ් එකට කැරකෙන පින්තූර බෝලයක් දාමුද..?


ගියා කිව්වට ගියේ නෑ අය ආවා. ආව ඒකේ පිටු දෙක 3ක් ලියලා යන්න. මෙක වැදගත් වෙන්නේ Web Design වලට. ඒ කියන්නේ දැන් දෙන්නේ Flash වලින් වැඩ කරන්න පුලුවන් Software කෑල්ලක් කෑල්ලක් කිව්වට ගෙඩිය පිටින්ම නිකන් තමා දෙන්නේ. ඔයාලා සමහර වෙබ් වල දැකල ඇති කැරකෙන උඩට යටට යන එකී නොකී එක එක පැති වලට යන Picture තියනවා අන්න ඒ Picture දාලා ඒ වගේ කැරකෙන අටමගලයක් ඒ කිවෙ Flash video එකක් ලේසියෙන් කරන විදිහ තමා අද කියන්න යන්නේ. ඒ කියන්නේ මෙන්න මෙ පහල තියන එක වගේ
මෙකට Wondershare.Flash.Gallery.Factory කියන Software එක ඔනි. මම අද මෙ මෘදුකාංගයේ 5.2 සංස්කරනය දෙනවා ඒ කියන්නේ Wondershare.Flash.Gallery.Factory.Deluxe.v5.2.0. මම පහලින් දීලා තියන Link එකෙන් Key එකත් එක්කම භාගන්න පුලුවන්. කරන හැටි කියන්න දෙයක් නෑ ඒ තරමට ලේසියි මෙක ස්ථාපනය කරගෙන Open කරගෙන බලන්න එකේ තියනවා Samples ඒවගෙන් කැමති එකක් තෝරගන්න එතකොට ඔයාට අවශ්‍ය Images තෝරන්න එයි ඒවත් දෙන්න ඊට පස්සේ Save කරගන්න එච්චරයි එහෙනම් ඔක්කොටම ජය වෙවා... දිනපොත  Follow කරන්න අමතක කරන්න ඒපා...

කලින් දීලා තියන වෙබ් Design වලට අදාල ලිපි 

මෙකේ Key එක දීලා තියනවා ස්ථාපනය කරගෙන Key එක දෙන්න නැත්තම් දින 30 විතරයි වැඩ කරන්න පුලුවන්. ඒ නිසා Key එක දීලා Register කරගන්න.

Wondershare.Flash.Gallery.Factory.Deluxe.v5.2.0 with Key Free Download 



Post a Comment

3 Comments

  1. ane meka download karanna banee ay eeeeeeeeee

    ReplyDelete
  2. A.. Sorry...! Eka Download karaganna me widihata hoyala menne key aka.

    Email: Reverser@TSRh.com
    Key: 3E49E0309C438530EE7CEE315B49B230
    B070FD328423A53261AEB132AAC1C532

    ReplyDelete
  3. link wada naaa.ane delete karalooooooo...godak link ohoma thama,,,

    ReplyDelete