මල පැන්න කුරුල්ලෙක් එක්ක සූටි ගේමක් ගහන්න 2

කොහොමද කට්ටියටම.. අද දෙන්න යන්නෙත් Game ගහන්න කැමති අයට දෙයක්. ඔයාලට Angry Birds Game එක මම කලින් පෝස්ටුවකින් දුන්නනේ. ඔයාලා Angry Birds Game ඒක සෙල්ලම් කරානම් දැන් දෙන්න යන්නේ ඒකෙම අනෙක් සංස්කරනය මෙක  Angry Birds Rio 1.1.0 සංස්කරනය. මෙකත් අර වගේම තමා ඉතින් සුපිරි.. මෙකෙත් Crack එකකුයි Serial Key එකයි තියනවා. Crack එක Install කරපු තැනට Copy කරන්න Run කරන්න කලින් මතක ඇතිව හොදද..? 


එහෙනම් කට්ටියටම ජය වෙවා.... කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා...

Angry Birds Rio 1.1.0 Free Download By Comeege Dinapotha

comeege Dinapotha



Post a Comment

0 Comments