පින්තූරයක් විදිහට වෙබ් පිටු සර්ච් කරන්න කැමති අයට... Yahoo Axis

comeege dinapotha
කොහොමද කට්ටියට.... ඔක්කොමල හොදින්නේ.. අද කියන්න යන්නේ තවත් නියම දෙයක් ගැන මේක ගැන කියන්න කලින්  මම අහන්නම් ඔයාල කැමතිද ගූගල් එකේ වෙබ් පිටුවක් හොයද්දී ඒකේ පොඩි Image එකක් එක්ක web site එක පේනවනම් මෙන්න මේ වගේ web Site එකක් තමා මෙ වෙබ් එක කියන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාට යන්න ඕනි Sony ඒකේ වෙබ් එකට කියලා ඔයා ගූගල් එකේ Sony කියලා ගැහුවාම ඒකට ලින්ක් 10ක් විතර Result එක විදිහට ලැබෙනවනේ අන්න ඒ Result එක මේකේ පෙන්වන්නේ වෙබ් එකේ Image එකක් එක්ක පොඩි විස්තරයකුත් එක්ක නියමයිනේ නේද... හරි මේ ක්‍රමේ හොයාගෙන තියෙන්නේ යාහූලා.. යාහූලා කිවේ Yahoo...!! සමාගමේ අය මේකට Yahoo Axis කියලා තමා කියන්නේ දැන් තියෙන්නේ මේකේ Yahoo Axis 1.0.2 කියන එක අද මම කියන්නෙත් මෙකෙන් කොහොමද වැඩ ගන්නේ කියලා. මේක අපේ Browser එකට Add-ons එකක් විදිහට දාගත්තම මම කීව විදිහට ඔයාලටත් සයිට් සර්ච් කරද්දී අර විදිහට බලාගන්න පුලුවන්. මෙන්න මේ මම පහල කියලා තියන විදිහට ගිහින් එක දාගන්න
Yahoo...!! Axis Installation guide by Comeege Dinapotha
 
  • මෙන්න මෙතනින් Yahoo Axis ගිහින් දකුනු පැත්තේ උඩ කෙරවල තියන Get it now DESKTOP කියන එක ක්ලික් කරලා 
  • අයෙමත් Get it now කියන එක ක්ලික් කරලා මේක ඔයාලගේ Browser එකට දාගන්න මම නම් පාවිච්චි කරන්නේ ගිණි හිවලා Firefox තමා.
මෙන්න මෙහෙමයි සර්ච් වෙන්නේ 
comeege dinapotha

එහෙනම් කට්ටියටම ජය වේවා.... අයෙත් වැදගත් දෙයක් අරගෙන එන්නම්. දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.

Post a Comment

1 Comments