xampp configure to windows 7

කොහොමද කට්ටියට...? මේ දවස් වල ටිකක් හරියට වැඩ වැඩියි Final project එක නිසා. හරි එහෙනම් ඔක්කොටම සුභ වෙන්න කියලා අද කියන්න යන්නේ මට දකින්න උන එක දෙයක් ගැන. xampp කියන්නේ PHP, Mysql, Apache ඔක්කොම එකට කරලා හදලා තියන තනි මෘදුකාංගයක් මේක ගොඩක් වෙබ් ඩිවලොප්මන්ට් පැත්තට තමා ඔනි වෙන්නේ. මේක මේ PHP කරන්න ගියාම උන වැඩක් අපේ ගොඩක් දෙනාට මේ ප්‍රශ්නේ ආව නිසා ඒක හදාගන්න විදිහ අද දාන්න හිතුනා. හරි කෙටියෙන්ම වැඩේට බහින්නම්. මේකේ ලොකුම අවුල තමා Apache වැඩ කරන්නැති එක මෙක SQL, Skype, Team viewer වගේ මෘදුකාංග තියන නිසා වෙන්නේ මොකද ඒවාගෙන් මේ Port 80 පාවිච්චි කරනවා. මේක නෑ කියන්නේ එක web server නෑ කියන එකනේ එතකොට ඉතින්  PHP කරන්න බෑනේ මෙන්න මෙහෙම තමා හදාගන්නේ. 

Apache server configure to xampp or Port 80 Error Fix


  • මුලින්ම ඔයා xampp ස්ථාපනය කරල තියන Folder එකට යන්න.
  • ඒකේ Apache කියන conf එකේ කියන එකට යන්න.
  • දැන් කියන එක එකෙන් httpd.conf file එක Note pad එකෙන් කරගන්න
  • මෙන්න මේ පහල තියන Code එක හොයා ගන්න


#Listen 0.0.0.0:80
#Listen [::]:80
Listen 80

  • මෙක මෙන්න මේ පහල තියන විදිහට වෙනස් කරලා Save කරන්න.

Listen 8080

  • දැන් xampp control penal ගිහින් refresh කරලා apache start කරන්න.

  • දැන් එහා පැත්තේ තියන Admin Button එක Click කරන්න දැන් වැඩේ හරි නේද..?

ඒත් නැතිනම් අලුත් User කෙනෙක් හදලා එකට ස්ථාපනය කරන්න. කලින් එක අයින් කරලා අලුත් එක ස්ථාපනය කරන්න.




එහෙනම් කටිටියට ජය වේවා.. කරන ඔක්කොටම ස්තූතියි එක ලොකු හයියක් මට. දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් මම ගිහින් එන්නමි.

Post a Comment

1 Comments