Antivirus + Firewall දෙකම එකට නොමිලේම..


කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින්නේ නේද නිදහසත් ගෙවුනා නිදහසේ නිදහස විදින ගමන් මම කියන්න යන්නේ තවත් ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. දන්නවනේ වෛරස් කියන්නේ ඉතින් කරදරයක් වෙන දෙයක් කියලා මෙකට වෛරස් ගාඩ් එකකින් තමා ආරක්ෂා වෙන්න වෙන්නේ වෛරස්  ගාඩ් එකක් තිබුන පලියටම ඔයා හිතන්න එපා වෛරස් දැන් මගේ පරිගනකයට එන්නේ නෑ කියලා. වෛරස් ගාඩ් එක යාවත්කාලීන වෙන්නේ නැතිනම් ඔයාගෙත් වෛරස් ගැන දැනුවත් භාවයක් නැතිව විශේෂයෙන් Pen Drive එහෙම Open කරනවනම් Scan කරන්නේ නැතිව වෛරස් වලින් සමහර විට කරදර වෙන්න පුලුවන්. හරි අන්න ඒ නිසා හොද වෛරස් ගාඩ් එකක් දාගන්න ඕනි අන්න ඒ වගේ හොද Virus Guard එකක් ගැන මේ මම කියන්න යන්නේ මේක අලුතෙන්ම ආව Virus Guard  එකක් ඒ කියන්නේ උනු උනුවෙන්ම දෙන්න යන්නේ. නම තමා ZoneAlarm. මේකේ සාමාන්‍ය වෛරස් ගාඩ් වලට වඩා වෙනසක් තියනවා ඒ තමා මේකේ වෛරස් ගාඩ් එකට අමතරව Firewall එකක් තියනවා ඉතින් Firewall මොකකටද..? කියල හිතන්න පුලුවන්, හිතන්න හරියට  ගිනිවලල්ලක් මැද ඉන්නවා වගේ ඔයාට කරදරයක් කරන්න කාටවත් ලන්වෙන්න අමාරුයි. අන්න එ වගේ ආරක්ෂාවක් තමා දෙන්නේ. දැන් හිතනවා ඇති මෙච්චර දෙවල් තියන නිසා Slow වෙන්න පුලුවන් කියලා එහෙම වෙන්නේ නෑ මොකද මේක අලුත්ම තාක්ෂනික ක්‍රමවෙද භාවිතා කරල තියනවා තමා කියන්නේ. අන්න ඒක තවත් හොද විශේෂත්වයක් හරි කියෙව්ව ඇති පහලින් දාලා තියනවා ලින්ක් එක විස්තර කියවලම භාගන්න පුලුවන් ඔන්න.

ZoneAlarm Virus Guard Free Download By Comeege Dinapotha




එහෙනම් කට්ටියටම ජය වේවා..! කියන ගමන් දිවපොතත් එක්ක හැමදාමත් ඉන්න කියනවා. කමෙන්ට් කරන්න ඒක ගොඩක් ලොකු හයියක්. මට රිප්ලයි කරන්න ටිකක් පරක්කු උනාට තරහ ගන්න ඒපා මේ දවස් වල වැඩ ටිකක් වැඩියි හොදද.

Post a Comment

3 Comments