ඕනිම Diagram එකක් ලේසියෙන්ම අදින්න..

කොහොමද කට්ටියට..? මේ දවස් වල අපිටනම් වැඩ හෝ ගාලා Exam, project මේ වැඩ අස්සේ අද කියන්න ආවේත් පොඩි දෙයක් ගැන. මම අද කෙටියෙන් මේ ගැන කියන්නම් වැඩ ගොඩ ගැහිලා මේක ගොඩක් ප්‍රයෝජනවත් නිසා මම කියන්න ආවේ. ඔයාලට එක එක දේවල් වලට Diagram අදින්න වෙනවනේ අන්න ඒකට කියාපු භාන්ඩයක් තමා මම අද ගෙනාවේ මේකෙන් ගොඩක් දේවල් අදින්න භාවිතා කරන්න පුලුවන් මෘදුකාංග ඉංජිනේරුවන්ට වගේම අනෙකුත් ගොඩක් දෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. නම තමා Concept Draw මේක මම හදිස්සියෙන් දැම්මේ අපේ අයට Chapter 4 එකට තියන Diagram සියල්ල මෙකෙන් අදින්න පුලුවන් හින්ද ඔන්න. Exam එකට කලින් Chapter 4 Submit කරන්න තියන අයට මෙන්න මේක ගොඩක් වැදගත් වෙයි. මේ අයට විතරක් නෙවේ මෙකේ වැඩ ගොඩයි හොදද එහෙනම් පහල තියනවා භාගන්න. හැමදාටම තියාගන්න එකත් මම ගානෙම පහල තියනවා දාගන්න එතකොට දින 30 නෙවේ හැමදාටම වැඩ ඕං...

ConceptDraw 7Pro free with licence key By Comeege Dinapotha

Key : - CP7R-197C-C4EC-2B69-3B11-1

ConceptDraw 7Pro Free Download




එහෙනම් දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් මම ගිහින් එන්නම්. කට්ටියටම ජය වේවා..! 





Post a Comment

0 Comments