Dongle එකෙන් Video Call ගන්න කැමතිද..?

Mobile partner with voice and video call and mms Facility free download by comeege dinapotha
කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් වැදගත් දෙයක් ගැන මේක Dongle එකෙන් අන්තර්ජාලය යන අයට තමා ගොඩක් වැදගත් වෙන්නේ. සමහරු තමන්ගේ ජංගම දුරකථනේ SIM එක දාලානේ යන්නේ සමහරුන්ට වෙනම SIM එකක් තියනවා මේ කොයි ආකාරයට හරි සාමාන්‍ය SIM එකක් භාවිතා කරන අයට එන ප්‍රශ්නෙ තමා භාවිතා කරමින් ඉන්න විය ඇමතුම් ලබා ගන්න වගේම ලැබෙන ඇමතුම් එන්නෙත් නෑ ඊටම සමහර පැකේජ සපයන සමාගම් නොමිලේ ඇමතුම් කාලයක් ලබා දෙනවා පැකේජයක් ආරම්භ කරපු ගමන්.  සමහර අයට ජංගම 3G දුරකථනයක් නෑ හදිසියට Video Call එකක් එහෙම ගන්න ගියාම කරදරේ. තව MMS යවන්න දුරකථනේ පහසුකම් නෑ මේවා ඔක්කොම කරගන්න මේ පහසුකම් තියන දුරකථනෙකටම  Dongle එකෙන් SIM එක ගලවලා දාගන්නම එපැයි නේද ඊටම ටිකක් විතර කරදර වැඩේ මෙන්න මේ ඔක්කොටම විසදුම තමා මම අද කියන්න යන්නේ මේක Mobile Partner අලුත්ම සංස්කරනය ( Mobile Partner 16.001.06.01.500 ) Mobile partner  හා Huawei Dongle භාවිතා කරන අය මේක Download කරගෙන ස්ථාපනය කරගන්න. ස්ථාපනය කරගෙන Dongle එක සම්බන්ධ කරගෙන අලුත් සංස්කරනය හරහා විවෘත කරගන්න දැන් ඔයාට පෙනෙයි Video Call ගන්න වගේම තවත් අංග කීපයක්ම අලුතින් ඇවිත් තියනවා එහෙනම් වැඩේ හරිනේ. 

මෙන්න අලුත් වැඩ ටික

  • Voice calls
  • Video calls
  • MMS

මෙන්න භාවිතා කරන්න පුලුවන් සංස්කරන හා වර්ග
e173, e1550, e153, e1732, හා තවත්*

tata docomo, airtel, Vodafone වගේ ඒවටත් මෙක ගැලපෙනවා.

මෙන්න පහල තියනවා භාගන්න.

Mobile Partner 16.001.06.01.500 with Voice,Video Call and MMS, Free Download by Comeege Dianpotha


එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්. 



Post a Comment

13 Comments

  1. නියමයි.. ඕක අළුත්ම වර්ශන් එකද ?

    ReplyDelete
  2. ela niymai zte walata akk nadda

    ReplyDelete
  3. අලුත්ම සංස්කරණය මේක. ZTE වලට නම් ටිකක් බලන්න වෙනවා..

    ReplyDelete
  4. මම හොයලා බලන්නම් මචන්..

    ReplyDelete
  5. mata internet money gana sinhalen mula indanma toraturu labadenna ganegoda741129@gmail.com

    ReplyDelete
  6. මුල ඉදන්ම කියන්නේ මමත් තා ආධුනිකයි මේ ඊ මනි පැත්තට ඔයාට මේ වෙනුවෙන්ම ලියලා තියන සිංහල බ්ලොග් තියනවා ඊ මනි සිංහලෙන් කියලා හරි geeklkකියන අඩවිය මගිනුත් ගැන වැඩි විස්තර හොයාගන්න පුලුවන්.

    ReplyDelete
  7. meka ganna bene ayiyo aye danawada...

    ReplyDelete
  8. e ban meka downlord karaganna bane. 404 kiyala msg ekak enawa

    ReplyDelete
  9. meka downlord karaganna bane. 404 kiyala msg ekak enawa

    Reply

    ReplyDelete
  10. තියෙනවා නම් ලොකු දෙයක් බ්‍රෝ huawei E3276 4G

    ReplyDelete