Bit Defender වලට කැමති අයට Bit Defender Total Security 2013

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් Virus Gard එකක් ගැන. මේ ටිකේම Virus Gard ගැන කියන්නේ අලුත් අවුරුද්දට අලුත් Virus Gard එකක් පාවිච්චි කරන්න අදහසක් තියනවනම් ඒ අයට මේ Virus Gard එක ගැන කියනවනම් මේක  Bit Defender Total Security 2013 කියන එක මෙකත්  දැනට ලෝකේ තියන හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේක Free දෙන සංස්කරනයක් නෙවේ මේකේ Total Security කියන සංස්කරනය තමා හොදම සංස්කරනය ඒ කියන්නේ මෙකෙ හැම දේම අඩංගු වෙලා තියනවා. සාමාන්‍යයෙන් මේ සංස්කරනය ලංකාවේ මුදලින් 8000කට කිට්ටු වෙනවා. අයියෝ සල්ලි කිව්වලු මෙච්චර සල්ලි තියා 2000 විතර Virus Gard එකකට වියදම් කරන්න අමාරු අපිට මේක...:(
හරි මෙකත් ස්ථාපන කරන්න පොඩි වැඩක් තියනවා. මම මේකේ කලින් සංස්කරනය ඒ කියන්නේ Bit Defender Total Security 2012 කියන එක 2020 වෙනකම් දුන්නා. මෙකත් ඒ විදිහටම ස්ථාපන කරගන්න තියෙන්නේ. ඒ නිසා ඒක මෙතනින් ගිහින් පොඩ්ඩක් බලන්න. මේකේ 2012 වලට දුන්න Crack එකත් මෙකට වැඩ කරනවා ඒ කියන්නේ 2020 වෙනකම් අවුලක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්. මම මේකේ Crack එකයි Activation එකයි දෙකම දෙන්නම් Activation එක දින 366කට ඒ කියන්නේ අවුරුද්දකට වැඩ කරනවා. Crack එක  වලින් එකක් කියලා කරනවා බය වෙන්න එපා මොකද මමත් මේක කලින් දාගන හිටියා. අවුලක් නැතිව වැඩ කරා. මේක දාගන්න ඒ කියන්නේ ස්ථාලනයට ටිකක් හොද පරිගනකයක් අවශ්‍ය වෙනවා අඩු තියන එකකට උනත් දාන්න පුලුවන් නමුත් ටිකක් වෙනවා‍ මොකද මේකේ වැඩ ටිකක් වැඩි නිසා ඒ නිසා 1GB එකක් වත් තියන එකකට දානවනම් හොදයි.


Bit Defender Total Security 2013 free download by Comeege Dinapotha
  • Bit Defender Total Security 2013 Free Download
  1. Bit Defender Total Security 2013 (32bit)
  2. Bit Defender Total Security 2013 (64bit)
අවශ්‍ය සංස්කරනය භාගන කලින් පෝස්ටුවේ ස්ථාපන කරගන්න කියලා තියන උපදෙස් වලට ස්ථාපනය කරගන්න.

කලින් පෝස්ටු වලින් දීලා තියන Anti Virus Software


 ‍
එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක ඉන්න ගමන් Commentටුවක් දාලා Follow කරල යන්න අමතක කරන්න එපා.



Post a Comment

4 Comments