හරි මෙකත් ස්ථාපන කරන්න පොඩි වැඩක් තියනවා. මම මේකේ කලින් සංස්කරනය ඒ කියන්නේ Bit Defender Total Security 2012 කියන එක 2020 වෙනකම් දුන්නා. මෙකත් ඒ විදිහටම ස්ථාපන කරගන්න තියෙන්නේ. ඒ නිසා ඒක මෙතනින් ගිහින් පොඩ්ඩක් බලන්න. මේකේ 2012 වලට දුන්න Crack එකත් මෙකට වැඩ කරනවා ඒ කියන්නේ 2020 වෙනකම් අවුලක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්. මම මේකේ Crack එකයි Activation එකයි දෙකම දෙන්නම් Activation එක දින 366කට ඒ කියන්නේ අවුරුද්දකට වැඩ කරනවා. Crack එක වලින් එකක් කියලා කරනවා බය වෙන්න එපා මොකද මමත් මේක කලින් දාගන හිටියා. අවුලක් නැතිව වැඩ කරා. මේක දාගන්න ඒ කියන්නේ ස්ථාලනයට ටිකක් හොද පරිගනකයක් අවශ්‍ය වෙනවා අඩු තියන එකකට උනත් දාන්න පුලුවන් නමුත් ටිකක් වෙනවා මොකද මේකේ වැඩ ටිකක් වැඩි නිසා ඒ නිසා 1GB එකක් වත් තියන එකකට දානවනම් හොදයි.
Bit Defender Total Security 2013 free download by Comeege Dinapotha
- Bit Defender Total Security 2013 Free Download
කලින් පෝස්ටු වලින් දීලා තියන Anti Virus Software
- Avast 7.0 free anti Virus 2035 වෙනකම්.
- Eset Smart Security 5 හැමදාටම.
- Avast Internet Security anti Virus 2014 වෙනකම්.
එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක ඉන්න ගමන් Commentටුවක් දාලා Follow කරල යන්න අමතක කරන්න එපා.
4 Comments
හොදම වයිරස් ගාර්ඩ් එක..විදියට සම්මාන ලබපු ගාර්ඩ් එක
ReplyDeletethanks machan
ReplyDeletethanks
ReplyDeletemaxxa
ReplyDelete