Internet Money, Best PTC Sites , Add Click E Money
කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. මේ දවස් වල පොඩි වැඩ ටිකක් තිබුන නිසා දිනපොත පැත්තේ එන්න බැරි උනා ඊටම මම අවුරුදු ගානක් පාවිච්චි කරපු මීඩියා ෆයර් එකවුන්ට් එක අවලංගු කරලා දාලා ඒ නිසා ලොකු අමාරුවක වැටුනා දැන් සැහෙන්න අයෙමත් හදලා තියෙන්නේ ඒ නිසා කරදරයක් උනා නම් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. හරි අද කියන්න යන්නේ වාසි ලැබෙන වැඩක් ගැන මතකනේ මාසෙකට 100000 උපයන්න ගගා ඇඩ් දැම්මා E Money ගැන අද කියන්න යන්නෙත් E Money වල එක පැත්තක් ගැන. ඒ කියන්නේ Add Click කරලා සල්ලි හොයන විදිහ සමහරු මේ ගැන දන්නවත් ඇති මම මේ පැත්ත ගැන හිතුවෙ නෑ මෙ වෙනකම්ම හැබැයි දිනපොත පටන් ගත්ත දවස් වල පොඩ්ඩක් විතර බැලුවා. එත් එක බලන්න එන කෙනාට කරදරයක් වගේ හිතුන නිසා අයින් කරා මොකද අහරෙන් මෙහෙන් ඇඩ් එද්දී එපා වෙනවනේ. මේ කියන ක්‍රමේ එහෙම එකක් නෙවේ මෙකෙ තියෙන්නේ ඇඩ් කරන්න විතරයි ඒ අපි කරන ගානට එයාල අපිට ගෙවනවා මේවගෙත් වැඩ ගොඩක් තියනවා මමත් මේ ඊයේ පෙරේදා මෙකට අත ගැහුවේ මමත් හොදටම දන්නේ නෑ දිනපොතේ අයටත් මේ ගැන කියන්න හිතුනා ඒ හින්දා. හැබැයි මෙක පත්තර වල දාලා තියන විදිහට මාසෙකට 100000 ගනන් හොයන්න බෑ හොයන්න පුලුවනුත් ඇති ඒත් එක පාරටම බෑ ටික ටික තමා යන්න වෙන්නේ මෙකෙන් ටික දවසක් කරද්දී එපා වෙලා නතර කරනවනම් වැඩක් නෑ මොකද හොද ප්‍රතිඵල ගන්න නම් අඩුම මාස 5හ 6ක් වත් යන්න ඕනලු මමත් තව මාසයක් වත් නෑ. පොල් ගහක් හදපු ගමන් ගෙඩි ගන්න බෑනේ අන්න ඒ වගේ මෙකත් මම මේ කියන්නේ මම හොයාගත්ත තොරතුරු අනුව. ඔයාලට පුලුවන් ගෙදර ඉන්න ගමන් දවසට පොඩි වෙලාවක් මේක කරලා බලන්න අලුත් දෙවල් හම්බුනොත් අපටත් කියන්න. මේවගේ හැබැයි ගොඩක් වංචනික දෙවල් තියනවා ඒ නිසා ඒවා ගැනත් දැන ගන්න වෙනවා මොකද සමහර සයිට් හිටි හැටියෙ අතුරුදන් වෙනවා එතකොට තිබුන සල්ලි එහෙම ඉවරයි. හරි මම හොයා ගත්ත විදිහට දැනට තියන හොදම තමා මම මේ පහල දාලා තියෙන්නේ ගොඩක් ඒවා තියනවා හැබැයි මේ ගොල්ලෝ 2007 ඉදලා වංචාවක් නොකර හරියට වැඩේ කරල තියනවා. දැන් මම මේ පහල දාලා තියන සයිට් වල තමා register වෙලා තියෙන්නේ ඔයාලත් Register වෙන්න. ඊට පස්සේ ලොග් උනාම කියලා View Advertisement තියනවා එක Click කරපුහාම පේනවා එවා ඔක්කොම Click කර කර බලන්න හැබැයි Validate වෙනකම් ඉන්න Add එක හොදද ඒ කියන්නේ ඇඩ් එක Click කරලා ටික වෙලාවකින් කියනවා අපේ ගිනුමට සල්ලි ගියා කියලා එතකොට Close කරලා අනෙත් ඇඩ් එක බලන්න ඊට කලින් Close කරොත් සල්ලි හම්බෙන්නේ නෑ. ඇඩ් ඔක්කොම බලලා ඉවර වෙලා ඔයාගේ ගිනුම බලන්න සල්ලි ඇවිත් තියෙයි. $$

 මෙන්න හොදම ටික The Best PTC Sites

 NEO BUX  (ඇඩ් එක Click කරලා රතු පාට ඩොට් එක Click කරන්න)



PRO BUX



ClixSense (ඇඩ් එක Click කරලා එන රූප වලින් පූසෙක් ඉන්න රූපෙ Click කරන්න)


වැදගත්* මේ සදහා ලියාපදිංචි වීමට Pay pal ගිණුමක් හෝ Payza ගිණුමක් අවශ්‍ය වෙනවා ඒ කියන්නේ Online ගණුදෙනු කරන්න පුලුවන් ගිණුමක් මොකද මේ හම්බෙන සල්ලි ගන්න විදිහකුත් තියෙන්න ඕනිනේ. paypal ගිණුමක් හදාගන්න ටිකක් අමාරුයි මොකද තාම ඒ පහසුකම අපේ රටට නීත්‍යානුකූලව දීලා නැති නිසා හැබැයි Payza කියන එකෙන් ඔයාලට පහසුවෙන් බැංකු ගිණුමක් හදාගන්න පුලුවන් මෙතනින් ගිහින් ඉස්සරලම ඒක කරගන්න ඔයාලගේ ඊ මේල් ලිපිනයට payza ගිණුම හැදෙන්නේ එක මේ සදහා ගන්න පුලුවන්

PAYZA Account Create

එහෙනම් ඔක්කොටම ජය වේවා.. තවත් මේ ගැන ලිපියකින් හම්බෙමු එහෙනම්.